Home SMS Job Alerts

SMS Job Alerts

ඔබ එවන CV එකෙහි,දැනට භාවිතයේ යෙදෙන දුරකතන අ0කය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර, ඔබගේ සම්පුර්ණ කරන ලද අයදුම්පත (CV) slonlinejobslk@gmail.com වෙත එවන්න. ඔබට CV එකක Template එකක් අවශයය නම් මෙතනින් පිවිස එය ලබාගන්න. පිවිසෙන්න

එ වගේම ඔබ අපගේ Onlinejobs.lk SMS Job Alert Service එක සමග එක්වි තිබිය යුතුය. ඔබ Onlinejobs.lk SMS Alert Service හා එක්වන දිනය නිවැරදිව දක්වන්න.  මේ එක LINK භාවිතා කර මෙයට නිවැරදි තොරතුරු ලබාදෙන්න. රජයේ සහ අනෙකුත් විභාග පිලිබද විස්තරද ඔබට මේ හරහා ලබාගත හැක.

මෙයට ඔබ අපගේ Onlinejobs.lk SMS Alert Service එක සමග එක් වන්නේ කෙසෙද?

ඔබගේ Dialog, Hutch, Etisalat, හෝ Airet දුරකතනයෙන්මෙ REG ( හිස්තැනක් ) RESLT ලෙස සදහන් කර 77177 ට SMS කරන්න.

Click Here to Register (Dialog, Airtel, Hutch and Etisalat User)

*කොන්දෙසි සහිතයි. (මාසිකව රු 50.00 සහ රජයේ බදු අදාල වේ)

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් REG ( හිස්තැනක් ) RESLT මෙලෙස type කර 77011 ට SMS කරන්න

Click Here to Register (Mobitel User)

*කොන්දෙසි සහිතයි. (මාසිකව රු 60.00 සහ රජයේ බදු අදාල වේ)

ඔබ මේ සමග එක් වු පසු, අපට ඔබගේ සම්පුර්ණ කරන ලද අයදුම්පත (CV) එක එවන්න. එ වගෙම මෙහි තොරතුරු ලබාදෙන්න.

මෙම SMS Alert Service එක මගින්

  1. දිනපතා ඔබට Onlinejobs කරන ආකාරය පිලිබදව ඉගැන්විම් මාලාවක්.  වැඩි විස්තර
  2. රජයේ සහ සියලූ බැ0කු රැකියා පිලිබදව SMS Alert ඒකකින් ඔබව ඉක්මනින් දැනුවත් කෙරේ. (ආරම්භය: 2019/12/27)

එය ඔබට කාටත් කලින් රැකියාවට අයදුම් කිරිමට ඉවහල් වේ.

****ඔබගෙන් අප ලබා ගන්නා දුරකතන අ0ක හෝ වෙනත් කිසිදු තොරතුරක් තවත් පාර්ශවයකට ලබා නොදෙන බව සහතික වෙමි. – www.onlinejobs.lk ****