Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Appen Online Part Time Job opportunity

Appen Online Part Time Job opportunity

appen

Internet එක හරහා ලොකු වැඩක් කරලා ලොකු මුදලක් හොයන්න පුලුවන් site එකක් තමයි appen කියන්නේ. සමහර විට ඔයා මේ එක ගැන අහලත් ඇති. ඔයාට flexjobs කියන web site එකට ගියාම බලාගන්න පුලුවන් top ranked companies වල උඩින්ම ඉන්නේ මේ appen company එක. ඒ වගේම better business bureau site එකට ගියාම appen company එකට A+ rating එකක් දීලා තියෙනවා ඔයාට බලාගන්න පුලුවන්. ඉතින් appen company එකෙන් projects complete කරන්න ලොකේ වටේම මිනිස්සුන්ව hire කරනවා. මේ projects මොනාද? මේවට ගෙවීම් කරන්නේ කොහොමද? මේ විස්තර මම ඔයාලට කියන්නම්.

Social media opportunity යටතේ විවිද projects වලට විවිද පුද්ගලයන්ව hire කරනවා ඉතින් ඔයාට social media ගැන knowledge එකක් තියෙනවා නම් මේකේ projects ගොඩක් තියෙනවා, project size එක අනුව තමයි project එකේ කාලය ඒ වගේම ඔයාගේ payment එක මේ ඔක්කොම තීරනය වෙන්නේ.

Web search opportunity යටතේත් ඔයාට ගොඩක් projects මේ site එකට ගියාම බලා ගන්න පුලුවන්.

මෙතනදි ඔයාට අවශ්ය job එක search කරලා, ඊට පස්සේ ඔයාගේ location එක දුන්නම මෙතන available vacancy මොනාද කියලා පෙන්නනවා. ඔන්න ලංකාවේ social media category එක යටතේ vacancy එකක් තියෙනවා.

Click Here to View : https://appen.com/

ඉතින් මේක ගොඩක් හොද chance එකක් ඔයාට ගෙදර ඉදන් part time job එකක් විදියට මේ හරහා ලොකු මුදලක් හොයන්න පුලුවන්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details