Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs BeFrugal Cashback and Free Money Earn Methods

BeFrugal Cashback and Free Money Earn Methods

BeFrugal Cashback and Free Money Earn Methods

ඔන්න ඔයත් internet එක හරහා විවිද web sites වලින් බඩු ගන්න කෙනෙක් නම්, ඔයාට දැන අඩුවට බඩු ගෙන්න ගන්න ගමන්ම අමතර ආදායමක් හොයන්නත් පුලුවන්. මම මේ වගේම තවත් site එකක් ගැන ඔයාලට මීට කලින් කිව්වා ඒ තමයි ebates.

අද මම කියන්න යන්නේ befrugal ගැන. මෙතනදි වෙන්නේ ebates site එක හරහා වෙන දේම තමයි. ඉතින් ඔයාට මේ site එක යුස් කරන එකේ වාසි ගොඩක් තියෙනවා.

Post එක පහලින් මම link එකක් දාන්නම් ඔයා ඒ link එකේ ගිහින් මේ Befrugal site එකේ register උනාම ඔයාට free dollar 10ක් ලැබෙනවා. හැබැයි ඔයා ඒ link එකෙන් ගිහින් register උනොත් විතරයි ඔයාට ඒ dollar 10ය හම්බෙන්නේ. මොකද මේ site එක යුස් කරන කෙනෙක්ගේ referral link එකකින් register වෙන අයට විතරයි ඒ අවස්තාව ලැබෙන්නේ.

දැන් ඔයාට කරන්න තියෙන්නේ මේ site එකේ register වෙලා, ebay, amazon වගේ ඕනම site එකකින් බඩු ගන්න එක විතරයි. මෙතන මේ වගේ stores 50000ක් තියෙනවා. ඉතින් ඔයාට ඔයා කැමති ඔනිම store එකකින් මේ site එක හරහා බඩු ගන්න ගමන්, cash back එකක් ඉතිරි කරගන්න පුලුවන්. අපි හිතමු ebay හරහා 10% ක cash back එකක් දෙනවා කියලා එතකොට ඔයා රුපියක් 1000ක බඩු ගත්තම ඔයාට 100ක් ඉතිරි වෙනවා. මේ සල්ලි ඔයාට cash back හරහා ඔයාගේ අතට ගන්න පුලුවන්.

ඒ වගේම ඔයාට ඔයාගේ refer link එක ඔයාගේ යාලුවන්ට share කරලත් සල්ලි හොයන්න පුලුවන්. මෙතනදි ඔයාගේ refer link එකෙන් කවුරු හරි මේකේ register උනාම ඔයාට dollar 10 ක් ලැබෙනවා, ඒ වගේම register උන කෙනාටත් dollar 10ක් ලැබෙනවා. ඉතින් ඔයාට මේ විදියට Cash back එකේ එකතු වෙන මුදල්  paypal හරහා withdraw කරගන්න පුලුවන්.

ඔයාට බොහොම ලේසියෙන් ලොකු මුදලක් මේ site එක හරහා උපයන්න පුලුවන්. මේ හරහා ලක්ශ ගනනින් මුදල් උපයන බොහෝ දෙනා ඉන්නවා.

To get free 10 dollars register now- https://www.befrugal.com/rs/TSUEPSF/

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details