Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs BIGSTOCK

BIGSTOCK

BIGSTOCK

internet එක හරහා images විකුණලා මුදල් උපයන්න පුලුවන් තවත් recommended web site එකක් තමයි bigstock කියන්නේ. ඔයාට මේ site එකට ගියාම පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්.

Click Here to Register with BigStock

කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. ඔයාට මේ site එකේ free register වෙන්න පුලුවන්.

ඔයාට මේ හරහා 30%ක  commission එකක් ඔයා විකුණන images වලින් ගන්න chance එක තියෙනවා. ඒ වගේම එක download එකකට dollar 0.25 ඉදන් dollar 25 අතර මුදලක් උපයන්න පුලුවන්.  ඉතින් ඔයාට මෙතනදි images විතරක් නෙවෙයි, videos විකුණලත් මුදල් උපයන්න පුලුවන්. වැදගත්ම දේ තමයි ඔයාට ඔයාගේ images වගේම videos, most popular, more value, more flexibility කියලා levels 3ක් යටතේ විකුණන්න chance එක තියෙනවා. more flexibility category එක යටතට වැටෙන images සහ videos වල download එකකට dollar 1.58ක මුදලක් උපයන්න පුලුවන්. ඉතින් කොහොමද අපි upload කරන images/video එක more flexibility කියන category එක යටතේ විකුනන්නේ? මේ ගැනත් අපි ඉදිරියේදි ඔයාලට කියන්නම්. ඉතින් ඔයත් උත්සහ කරලා බලන්න.