Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Buy And Sell Books

Buy And Sell Books

buy and sell

ප්‍රායෝගික ජීවිතය තුලදී අපි මුදල් උපයන්න විවිද ක්‍රම බාවිතා කරනවා. ඉතින් මේ අතරින් තමන් පාවිච්චි කරලා ඉතිරි වුන පරණ බඩු  පොත්පත් වෙගේ දේවල් විකුණලත් මුදල් උපයන පිරිසක් ඉන්නවා. ඉතින් ඒක ගොඩක් හොද ක්‍රමයක් විදියට තමයි මම නම් දකින්නේ. ඉතින් දැන් ඔයාට internet එක හරහාත් මේ වැඩේ කරන්න පුලුවන්. ඒ කිව්වේ ඔයාට internet එක හරහා ඔයා ලග තියෙන ඔයා පාවිච්චි කරපු old books මේ හරහා විකුනලා මුදල් උපයන්න chance එක තීයෙනවා…

මේ එකේ නම තමයි book scouter කියන්නේ. ඔයාට මේ site එක හරහා books විකුණන්න වගේම මිලදී ගන්නත් පුලුවන්.

ඉතින් ඔයාට මේ site එකේ register වෙලා, ඔයා ලග තියෙන ඕනම පරණ පොතක් ඕනමtext book, story book එකක් මේ හරහා විකුණන්න පුලුවන් ඉතින් මෙතනදි ඔයාගේ පොත මේ site එක හරහා buyer ට physically යවනවා. ඒ වගේම shipping chargers අය කරන්නේ නැහැ. ඉතින් ඔයාට ඔයා කැමති ඕනම price එකකට ඔයාගේ old books විකුණලා මුදල් උපයන්න පුලුවන්.

ඒ වගේම ඔයාට මේ book scouter mobile application එක හරහාත් මේ වැඩේ කරන්න පුලුවන්. ඉතින් ඔයාට book scouter site එකේ පහලට ගියාම mobile app එකේ android හා ios වල download link දීලා තියෙනවා.

ඉතින් ඔයාට book scouter site එක හරහා මීටත් වඩා ලොකු income එකක් උපයන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ site එකේ වැඩිම ඉල්ලුමක් තියෙන වැඩිම මුදලකට අලවි වෙනbooks buying and selling කියන්නේ. දැන් ඔයාට හිතෙන්න පුලුවන් ඉතින් මේ වැඩේ කරන්න නම් ඒ book එක buy කරන්න එපැයි කියන එක. ඇත්තටම මේ වැඩේට ඔයා ඒ පොත buy කරන්නම ඕන නැහැ.

එහෙනම් කොහොමද මේක කරන්නේ? ඉතින් ඒ ප්‍රශ්නෙට පිලිතුරු මම ඔයාට ඉදිරියේදී ඔයාට කියන්නම්.

ඉතින් මේක අති සාර්තක මුදල් ඉපයීමේ ක්‍රමයක්. ඔයාට මේ එකත් try කරලා බලන්න වගේම, මේ හරහා මුදල් උපයන්නත් පුලුවන්.

මෙලෙස අප දිනපතා ක්‍රම ඔබට හදුන්වා දෙන සෙම, එ වගෙන් සාර්තක වන ක්‍රමද ඔබට කියාදෙනවා. මේ ක්‍රම website එක හරහා ලබා දුන්නද එ තුල සාර්තකත්වයට යන කෙටි මගවල් අපගේ SMS සෙවාව මගින් ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.

ඉතින් මෙහිදි පලමුව ඔබ අප සමග සම්බන්ද විය යුතුය. එ සදහා ඔබ, ඔබගේ Dialog, Hutch, Etisalat, හෝ Airet දුරකතනයෙන් reg onjb  මෙලෙස type කර 77100 ට SMS  කල යුතුය. (33.00+Tax per month/දවසටම රුපියල් 1.20/= ටත් අඩුවෙන් )

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

ඔබත් අදම ලියාපදින්චි වි ඔබේ අනාගතයට අදායමක් ඔබම සකසාගන්න