Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Click worker

Click worker

Click worker

internet එක හරහා බොහොම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් තවත් recommended web site එකක් තමයි click worker කියන්නේ. ඔයාට මේ හරහා jobs ගොඩක් complete කරලා මුදල් උපයන්න පුලුවන්. කොහොමද මේ හරහා මුදල් උපයන්නේ කියලා අපි බලමු.

Register with Click worker

ඔයාට මෙතනදි  creation of text, data categorization, proof reading, copy editing, web research, surveys, mystery photographer, app testing වගේ ඕනම job එකක් complete කරලා මුදල් උපයන්න පුලුවන්.

  • ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන.
  • ඊට පස්සේ ඔයාට ඔයාගේ විස්තර නිවැරදිව දීලා ඔයාගේ profile එක complete කරගන්න වෙනවා
  • third step එක විදියට ඔයාට short assessment එකක් complete කරන්න වෙනවා.
  • ඉතින් මේ assessment එකේ results අනුව තමයි ඔයාට ලැබෙන jobs ප්‍රමානය තීරනය වෙන්නේ.
  • ඊට පස්සේ ඔයාට මේ site එකේ තියෙන ඕනම job එකකට apply කරන්න පුලුවන්.

මෙතනදි ඔයාට ඒ අදාල job එක complete කරලා ඔයාට ඊට අදාල payment එක ගන්න chance එක තියෙනවා. ඒ වගේම ඔයාට weekly or monthly paypal හරහා ඔයාගේ payment එක withdraw කරගන්න පුලුවන්.
ඉතින් මෙතනදි ඔයාට complete කරන්න තියෙන හැම job එකක් ගැනම මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ හැම එකක් ගැනම මම මීට කලින් ඔයාලට අවස්තා ගනනකදි විස්තර කරලා තියෙන නිසා.