Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Coinbase

Coinbase

Coinbase

Cryptocurrency ගැන මම මීට කලිනුත් Onlinejobs.lk හරහා ඔයාලට කිව්වා. Cryptocurrency කියන මාතෘකාව කියන්නේ අද වෙද්දි මුලු ලොව පුරාම ජනතාව අතර ඉතා ජනප්‍රිය මාතෘකාවක්.

නමුත් මේ හරහා මුදල් උපයන්න ගිහින් ඉතා විශාල වශයෙන් මුදල් නාස්ති කරගත්ත ගොඩක් දෙනක් ඉන්නවා. මෙන්න මේ නිසාම මේ දෙවල් ගැන මම ඔයාලව දැනුවත් කරත් මේ වැඩේ කරන්න කියලා මම කිසිම පෙලබවීමක්වත් බලකිරීමක්වත් කරන්නේ නැහැ කියලා මම මීට කලිනුත් ඔයාලට කිව්වා.

අද මම coinbase ගැන ඔයාලට කියන්න විශේෂ හේතුව තමයි ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන විමසීම. ඉතින් ඔයාලව දැනුවත් කරන්න තමයි අද මේ post එක ලියන්න හිතුවේ.

මුලින්ම ඔයා coinbase web site එකේ register වෙන්න ඕන. ඊට පස්සේ ඔයාට ඔයාගේ email එක phone number එක verify කරලා මේකේ account එකක් create කරගන්න පුලුවන්.

ඊට පස්සේ ඔයාට coinbase හරහා bitcoin මිලදීගන්න පුලුවන්. ඉතින් මේතනදි bitcoin විතරක් නෙවෙයි ethereum, bitcoin cash, litecoin වගේ ඕනම ඒකකයක් ඔයාට මිලදී ගන්න පුලුවන්. ඉතින් ඔයා cryprocurrency වලට beginner කෙනෙක් නම් coinbase කියන්නේ ඔයාට මේ වැඩේ පටන් ගන්න ගොඩක් හොද website එකක්.

ඉතින් bitcoin කියන්නේ මොකද්ද? ඒ වගේම trade කරන්නේ කොහොමද? Bitcoin story එක ඇත්තටම මොකද්ද? මෙන්න මේ දේවල් ඔයා දන්නේ නැත්තම් අපි bitcoin story එක ගැන ලියපු post එකත් ඔයාට කියවන්න පුලුවන්. ඒ වගේම trading tricks මොනාද කියලත් මම ඔයාලට ඉදිරියේදි අනිවා කියන්නම්.

 

ඉතින් මේකත් ට්‍රයි කරලා බලන්න. මේ හරහා ඔයාට ලොකු මුදලක් උපයන්න පුලුවන්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details