Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Crowdology

Crowdology

Crowdology

ඔයාට Internet එක හරහා surveys complete කරලා ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් තවත් web site එකක් ගැන තමයි අද මම ඔයාලට කියන්න හිතුවේ. මේ site එක තමයි Crowdology කියන්නේ.

ඉතින් ඔයාට මේ siteඑකට log උනාම පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්. ඔයාට මෙතනදි කරන්න තියෙන්නේ මේ site එකේ register වෙලා surveys complete කරන එක විතරයි.

ඉතින් ඔයාට මේ site එකේ register වලා ඔයාගේ email එක verify කරාට පස්සේ මේ එක හරහා surveys complete කරන්න පටන් ගන්න පුලුවන්. ඉතින් survey එකක් කියන්නේ මොකද්ද ? survey එකක් complete කරන්නේ කොහොමද? කියලා මම ඔයාලට මීට කලින් බොහෝ වාර ගනනක් කියලා දීලා තියෙන නිසා මම ඒ ගැන නැවතත් පැහැදිලි කරන්න යන්නේ නැහැ. කාට හරි ඒ ගැන දැනගන්න අවශ්ය නම් ඔයාට අපේ site එකේ පහුගිය post හරහා ඒ දෙවල් සියල්ලම දැනගන්නත් පුලුවන්.

මෙතනදි ඔයා crowdology හරහා complete කරන survey එක අනුව තමයි ඔයාගේ payment එක තීරණය වෙන්නේ. සාමානයෙන් ඔයාට මෙතනදි එක survey එකක් complete කරන්න පැයක විතර කාලයක් ගත වෙන්නත් පුලුවන්. මෙතනදි ඔයා survey එකක් complete කරාම ඔයාට points එකතු වීමක් වෙන්නේ නැහැ, කෙලින්ම ඔයාට cash තමයි එකතු වෙන්නේ.  මෙතනදි ඔයාට එක survey එකකට 40 cents (1 cent = 0.1 dollar) ඉදලා dollar 10ක් හෝ ඊට වැඩි මුදලක් ලැබෙනවා. ඉතින් ඔයාට මේ මුදල් paypal හරහා withdraw කරගන්න පුලුවන්.

ඉතින් ඔයාට බොහොම ලේසියෙන් මේ හරහා මුදල් උපයන්න පුලුවන්. survey එකක් complete කරන එක බොහොම ලේසි වැඩක් කියලා ඔයාට මේ වැඩේ කරද්දි තේරියි. ඉතින් ඔයාට මේ site එකත් ට්‍රයි කරලා බලන්න පුලුවන්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details