Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Darby gigs

Darby gigs

Darby gigs

ඔයාගේ විනෝදාංශය මොකද්ද? කියලා මම ඇහුවොත්, එක එක්කෙනා විවිද උත්තර දෙයි. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ, ඔයාගේ hobby එක නිකම්ම නිකම් විනෝදාංශයක් විතරක් කරගන් නැතුව ඒ හරහා internet එකෙන් කොහොමද මුදල් උපයන්නේ කියන එක ගැන.

මේ එකේ නම තමයි Darby gigs. පහලින් තියෙන්නේ මේ site එකට login උනාම ඔයාට පේන interface එක.

කොහොමද් මේ site එක හරහා මුදල් උපයන්නේ? මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ, ඔයාගේ hobby එක ගැන video එකක් කරලා මේකට upload කරන එක විතරයි.

අපි හිතමු ඔයා cooking, painting, hair dressing, fasion වලට මේ ඕනම දේකට දක්ශයි කියලා ඔයාට මේ ගැන video එකක් කරලා darby gigs site එකට upload කරන්න පුලුවන්. ඒ වගේම ඔයාට මෙතනදි darby mobile application එක download කරගෙන ඒ හරහා ඔයාගේ videos upload කරන්න පුලුවන්.

ඇත්තටම මෙතනදි වෙන්නේ ඔයා upload කරන videos  විවිද brands වලින් බලනවා. ඉතින් හදිස්සියෙවත් ඔයාගේ video එකට එයාලා කැමති උනොත් එයාලගේ projects වලට ඔයාව select කරගන්නවා. ඉතින් මේ වැඩේට ඔයාට technical knowledge එකක් එහෙම කිසි දෙයක් අවශ්ය නැහැ. එයාලට අවශ්ය full requirement එක ඔයාට කියනවා, ඔයාට තියෙන්නේ එයාල දෙන project එක complete කරන්න විතරයි. ඒ කියන්නේ එයාලට අවශ්ය විදියට video එක හදලා දෙන එක විතරයි. මෙතනදි ඔයාට එක video එකකට dollar  500-2000 අතර මුදල මෙයාල ගෙවීම් කරනවා.

ඉතින් මේක තමයි darby gigs site එක හරහා වෙන්නේ. ට්‍රයි කරලා බලන්න.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details