Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Earn by ClixSense/Ysense

Earn by ClixSense/Ysense

Earn by clixsense

internet එක හරහා මුදල් උපයන්න පුලුවන් ක්‍රම අතර ClixSense කියන්නේ ඉතා ජනප්‍රිය මාතෘකාවක්. ඉතින් මේක SCAM site එකක්ද, නැද්ද කියන ප්‍රශ්නේ ගොඩක් දෙනා මගෙන් පහුගිය දවස් වල අහුවා. මෙන්න මේ නිසාම මේ site එක ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. මුලින්ම කියන්න ඕන click sense කියන්නේ, ads click කරලා මුදල් උපයන්න පුලුවන් site එකක්ම නෙවෙයි. මේ හරහා මුදල් උපයන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ අතරි ads click කරනවා කියන්නෙත් එක ක්‍රමයක් විතරයි. ඒ වගේම මේක කොහෙත්ම Scam site එකක් නෙවෙයි.

මේක 2007 දී පටන් ගත්ත site එකක් වගේම, මේ හරහා මුදල් උපයන සහ මුදල් උපයපු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඔයාට මේ ගැන කොහෙත්ම බය වෙන්න දෙයක් නැහැ.

ඉහලින් ඔයාට පේන්න තියෙන්නේ Clicksense site එකේ interface එක.

කොහොමද මේ site එක හරහා මුදල් උපයන්නේ? ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. ඒකට ඔයාගේ නම, email එක සහ password එක දීලා සම්පුර්ණයෙන්ම free ඔයාට මේ site එකේ register වෙන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ විවිද tasks complete කරන්න, survey complete කරන්න, වගේම ඔයාට මේ හරහා affiliate marketing කරන්නත් පුලුවන්. ඉතින් මෙතනින් ඉවර නැහැ ඔයාට games download කරලා, වගේම games play කරලා, ads click කරලා සහ video ads බලලත් මුදල් උපයන්න chance එක තියෙනවා.

ඒ වගේම ඔයාට මේතන විවිද offers බලා ගන්නත් පුලුවන්. ඉතින් මේ හැම දේම ගැන එකින් එක කියලා දෙන්න මම දැන් කාලය ගන්නේ නැහැ. ඉදිරියේදි මම ඒ ගැන අනිවා කියන්නම්. ඔයාට මේ ගැන මොකක් හරි ගැටලුවක් මතු වුනොත් ඒ ගැන අපිට කියන්න. ඔයාගේ හැම ප්‍රශ්නෙකටම සහය වෙන්න සුදානම්.

ඒ වගේම විශේෂ මතක් කර දීමක් කරන්න ඕන, ඒ තමයි OtiMoney site එක ගැන. මේක සම්පුර්ණයෙන්ම SCAM site එකක්. නමුත් තවමත් මේ හරහා මුදල් උපයන්න පුලුවන් කියලා facebook සහ whatsapp හරහා විවිද post ආකර්ශණීය විදියට තවමත් ප්‍රචාරය වෙනවා. ඉතින් මේකට නම් අහු වෙන්න එපා. මේ ගැන ඔයාගේ යාලුවන්ටත් දැනුවත් කරන්න. 

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details