Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Earn by Fibler

Earn by Fibler

Fibler

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් web site හරහා විතරද? කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් උනා. ඉතින් මම ඒ ප්‍රශ්නේ අහපු කෙනාට වගේම onlinejobs.lk කියවන හැම කෙනෙක්ටම කියන්න තියෙන්නේ internet එක හරහා මුදල් උපයන එකම ක්‍රමය web sites හරහා නෙවෙයි කියන එක. මොකද අපි onlinejobs.lk හරහා internet එකෙන් මුදල් උපයන්න පුලුවන් mobile application ගොඩක් ගැන මීට කලින් කතා කරා.

නමුත් කිව යුතුම දේ තමයි internet එක හරහා මුදල් උපයන්න පුලුවන්, mobile apps අතරින් බහුතරයක් SCAM apps. ඔයාට ඒ හරහා කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි onlinejobs.lk හරහා ගොඩක් වෙලාවට mobile apps recommended නොකරන්න හෙතුව ඒක තමයි.

අද මම ඔයාට කියන්න යන mobile app එක හරහා ඔයාට ඇත්තටම මුදල් උපයන්න පුලුවන් recommended app එකක්. මේ app එකේ නම තමයි Fibler කියන්නේ. ඔයාට google play store එකේන් එහෙම නැත්තම් apple app store එක හරහා මේ app එක download කරගන්න පුලුවන්. download link එකත් මම post එක පහලින් දාන්නම්.

කොහොමද මේ එක හරහා මුදල් උපයන්නේ? ඒ වෙනුවෙන් ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ? ඇත්තටම මෙතනදි කරන්න තියෙන්නේ ඔයාගේ හැකියාවෙන් අනිත් අයට උදව් කරන එක. ඒ කියන්නේ ඔයා මොනාම හරි දෙයක් expert සම්බන්දව කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මෙතනදි expert කෙනෙක් කිව්වම බය වෙන්න එපා.

උදාහරනයක් විදියට ඔයා blogger කෙනෙක් youtuber කෙනෙක් එහෙම නැත්තම් lawyer, doctor, gamer, online shopping ගැන expert කෙනෙක් මේ ඕනම දෙයක් සම්බන්දව ඔයා expert කෙනෙක් නම්, ඔයාට මේ app එක download කරගෙන,

  • ඔයාගේ profile එක create කරගන්න පුලුවන්.
  • ඊට පස්සේ ඔයාට මොන side එක සම්බන්දව expert කෙනෙක්ද, ඔයාගේ experience මොනවද? කියන දේවල් සදහන් කරලා ඔයා ගැන පොඩි description එකක් දාන්න ඕන.

ඉතින් අපි හිත්මු ඔයා blogger expert කෙනෙක් කියලා, ඔයාට කරන්න තියෙන්නේ ඔයාගෙන් help එකක් අවශ්ය කෙනෙක්ට,

  • video call එකක් voice call එකක් එහෙමත් නැත්ත්ම් එයත් එක්ක chat කරලා ඔයාට ඒ customerට help කරන්න පුලුවන්. ඉතින් මේ වැඩේට ඔයාට ඔයාගේ own ratings දෙන්න පුලුවන්.

පහලින් ඔයාට පෙන්න තියෙන්නේ lawyer කෙනෙක් මේ වැඩේට charge කරන විදිය. ඉතින් මේ app එක යුස් කරන ඉතා විශාල පිරිසක් ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හැකියාවෙන් අනිත් අයට උදව් කරන එක විතරයි.

ඉතින් මේක තමයි fibler app එක හරහා වෙන්නේ. ඔයත් අදම මේ app එක download කරගන්න. ඒ වගේම මේ app එක හරහා මේ වැඩේ කරන විදිය ගැන step-by-step guidance එකක් මම ඊලග post එක හරහා කරන්නම්.

application download link for ios –https://itunes.apple.com/lb/app/fibler-paid-instant-services/id1314411855?mt=8

application download link for android- https://play.google.com/store/apps/details?id=siegma.pc.fibler&hl=en