Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Earn Money through- Fotolia

Earn Money through- Fotolia

Earn Money through- Fotolia

ඔයා මොකක් හරි වෘර්තියෙක් කරන කෙනෙක් හෝ freelancer කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් ඔයා මොන විදියක වෘර්තියක යෙදුනත් අන්තර්ජාලය කියන්නේ ඔයාගේ වයාපාරය දියුණු කරගන්න වගේම, තවත් බොහෝමයක් කටයුතු සදහා වැදගත් වෙන දෙයක්.
අපි හිතමු ඔයා වෘර්තියෙන් photographer කෙනෙක් කියලා, එහෙනම් ඔයා අද මම කියන්න යන දේ ඔයාට ගොඩක් වැදගත වේවි. අද මම කතා කරන්න යන්නේ Fotolia web site එක ගැන. ඔයාට මේ හරහා ඔයා අරගන්න images, vectors වගේම ඔයා ලග තියෙන videos මේ එකට upload කරලා ඒ හරහා මුදල් උපයන්න පුලුවන්.

ඇත්තටම මේ වැඩේ කරන්න ඔයා photographer කෙනෙක් වෙන්නම අවශ්ය නැහැ. ඔයා ලග හොද phone එකක් එහෙමත් නැත්තම් camera එකක් තියෙනවා නම් ඒ හොදටම ඇති. ඔයාට කරන්න තියෙන්නේ trip එකක් යද්දි එහෙම නැත්තම් හොද image caption එකක් දැක්කම ඒකේ photo එකක් අරන් මේකට upload කරන එක විතරයි.

කොහොමද මේ වැඩේ කරන්නේ? ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. එතනදි ඔයාට adobe ID එකක් තියෙනවා නම්, කෙලින්ම ඔයාට ඔයාගේ adobe ID එක යුස් කරලා මේ site එකට log වෙන්න පුලුවන්. එහෙම නැත්තම් ඔයාට ඉහලින් පේන sell image කියන button එක click කරාම ඔයාව adobe stock එකට redirect වෙනවා. එතනින් ඔයාට adobe id එකක් create කරගන්න පුලුවන්. ඇත්තටම fotolia කියන්නේත් adobe web site එකක්.

ඉතින් මේ විදියට adobe id එකක් create කරගත්තට පස්සේ, ඔයාට ඒ id එක යුස් කරලා, මේ site එකට login වෙන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ, adobe stock profile එකක් create කරගෙන ඒකට images,vectors,videos upload කරන එක විතරයි.
ඉතින් කවුරුහරි ඔයා upload කරන images, vectors මේ site එක buy හරහා කරොත් ඔයාට 33% commission එකක් ලැබෙනවා.  ඒ වගේම ඔයාගේ video එකක් කවුරුහරි buy කරොත් ඔයාට 35% commission එකක් ඒ වෙනුවෙන් ලැබෙනවා. ඒ වගේම ඔයා මෙතනදි උපයන මුදල් ඔයාට paypal හරහා ගෙන්නගන්න පුලුවන්.

දැන් ඔයාට මේ site එක හරහා මුදල් උපයන විදිය ගැන යම් අවබෝදයක් ඇති. ඉතින් මේ වැඩේ කරන විදිය පියවර සහිතව අපි ඉදිරියේදී කතා කරමු.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details