Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Earn Money through – Qmee

Earn Money through – Qmee

qmee

internet එක හරහා මුදල් උපයන්න පුලුවන් තවත් recommended web site එකක් ගැන තමයි අද Onlinejobs.lk හරහා මම ඔයාලට කියන්න හිතුවේ. මේ site එකේ නම තමයි Qmee කියන්නේ. පහලින් තියෙන්නේ මේ site එකේ interface එක.


කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? ඒ වගේම ඒ වෙනුවෙන් ඔයාට මොනවද කරන්න තියෙන්නේ කියන එක ගැන අපි බලමු.

මෙතනදි වෙන්නේ, අපි සාමානයෙන් web browser එකකින් අපිට අවශ්ය web site එකක් කරනවා වගේ, Omee site එක හරහා ඔයාට ලැබෙන Omee browser app එක free download කරගෙන, ඒ හරහා ඔයාට අවශ්ය web sites search කරන්න පුලුවන්.

එතකොට කොහොමද මේ හරහා ඔයාට මුදල් ලැබෙන්නේ? ඇත්තටම ඔයා Omee browser එක හරහා web sites search කරද්දි ඔයාට side එකේ Omee browser window එකේ ඔයා කරන search එකට අදාලව ads පෙන්නුම් කරනවා. ඒ වගේම ඊට ඉදිරියෙන් ඔයාට ඒ add එක click කරාම ලැබෙන මුදල පෙන්නුම් කරනවා. ඔයාට කරන්න තියෙන්නේ ඒ add එක click කරන එක විතරයි. ඒ හරහා ඔයාට ඊට අදාල මුදල collect කරගන්න පුලුවන්. පහලින් ඔයාට පේන්න Omee browser window එකේ ads display වෙන විදිය.

ඒ වගේම ඔයා internet එක හරහා online shopping කරද්දි, ඔයාට Omee browser එක හරහා coupons දිනා ගන්න පුලුවන්.

ඒ වගේම ඔයාට මේ site එක හරහා ඔයා උපයන මුදල් ඕනම අවස්තාවක withdraw කරගන්න පුලුවන්. ඒ සදහා කිසිම minimum prize range එකක් නැහැ. ඒ නිසා ඔයාට ඔයාගේ Omee account එකේ කීයක් තිබ්බත් ඒක paypal හරහා withdraw කරගන්න chance එක තියෙනවා. ඉතින් මේක තමයි Omee site හරහා වෙන්නේ. මේ ගැන තවත් විස්තර මම ඉදිරියේදි ඔයාලට කියන්නම්.

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details