Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Ebates Cash Withdrawing Tips

Ebates Cash Withdrawing Tips

Ebates Money Making Methods

Ebates Cash Back

Register Ebates (Raketen)

 

Ebates කියන්නේ Onlinejobs.lk කියවන ඔයාලට නම් අලුත් කතාවක් නෙවෙයි. මොකද මම මීට කලින් දෙවතාවක්ම ebates ගැන කතා කරා. ඉතින් අද මම කියන්න යන්නේ ebates වලින් උපයපු මුදල් කොහොමද withdraw කරගන්නේ කියන එක.

කොහොම උනත් ඔයා ebates හරහා අපි කිව්ව විදියට මුදල් උපයන්න පටන් අරගත්ත නම්, මේ වෙද්දි ඔයාට මේ සල්ලි withdraw කරගන්නේ කොහොමද? කියලා ප්‍රශ්නයක් ඇති.

මෙතනදි ඔයාට check විදියට ඔයා උපයන මුදල් ලබාගන්න පුලුවන්. හැබැයි මේක foreign bank එකක් නිසා මේ check එක ලංකාවෙදි මාරු කරගන්න එක ටිකක් අමාරුයි, ඔයාට මේ check එක මාරු කරගන්න විතරක් ඔයාගේ අතින් සෑහෙන්න මුදලක් ගෙවන්න වෙනවා.

දැන් ඔයා මගෙන් අහයි එහෙනම් මේ සල්ලි withdraw කරගන්න බැරිද කියලා? නැහැ ඔයාට කරනන තියෙන්නේ මේ සල්ලි check විදියට නැතුව paypal හරහා මේ සල්ලි ගෙන්න ගන්න විතරයි. Ebates හරහා සල්ලි withdraw කරන්නේ මාස 4කට සැරයක් මේ ගැන මම කලිනුත් කියන්න ඇති. ඉතින් ඔයාට ලේසියෙන් paypal හරහා මේ සල්ලි withdraw කරගන්න පුලුවන්. දැන් මෙතනදි ඊලග ප්‍රශ්නේ paypal වලින් ලංකාවට මුදල් ගෙන්න ගන්න පුලුවන්ද? මේ ගැන දන්න අයට වඩා නොදන්න කට්ටිය වැඩී, අපි paypal ගැන වෙනම කතා කරමු.

 

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011