Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Fiverr Cash Withdrawing Tips

Fiverr Cash Withdrawing Tips

Fiverr Cash Withdrawing Tips

Fiverr : REGISTER NOW AND EARN MONEY

Fiverr ගැන මම ඔයාලට බොහොම පැහැදිලිව දීර්ග වශයෙන් හැම දෙයක්ම කියලා දුන්න මතක ඇති. ඒවගේම තවදුරටත් fiverr gig එක promote කරගන්න ක්‍රම කියලා දෙන්න කියලා පොඩි ඉල්ලීමකුත් තියෙනවා. මම අනිවා ඒ ගැනත් ඉක්මනට කියන්නම්.

අද මේ post එක ගොඩක් දෙනා මගෙන් අහපු ප්‍රශ්නෙකට පිලිතුරු විදියට තමයි ලියන්න හිතුවේ.

Fiverr account එකෙන් එකතු වෙන සල්ලි withdraw කරගන්නේ කොහොමද? මේක තමයි ඔයාලා මගෙන් අහපු ප්‍රශ්නේ.

ඔයාට මේකට options 3ක් තියෙනවා. ඔයාට paypal එහෙම නැත්තම් Fiverr revenue card යුස් කරලා වගේම bank transfer කරලත් මේ සල්ලි ඔයාගේ අතට ගන්න පුලුවන්.

කොහොමද මේක කරන්නේ? මේක බොහොම සරලයි ඔයාට පහල image එකේ පේන විදියටම site menu bar එකේ selling කියන setting  එක click කරලා  earnings ගියාම, ඔයාගේ account එකේ තියෙන සල්ලි ගාන බලා ගන්න පුලුවන්. ඒ වගේම ඔයාට ඒතනින් අවශ්ය option එක දීලා සල්ලි withdraw කරගන්නත් පුලුවන්.

මෙතනදී ඔයා කෙලින්ම සල්ලි bank transfer කරගන්න එක තමයි පහසුම දේ. හැබැයි fiverr එකේ නීතිය තමයි ඔයාට මේ සල්ලි withdraw කරගන්න නම් අඩුම ගානේ dollar 20ක් වත් ඔයාගේ fiverr account එකේ තියෙන්න ඕනි. ඊට පස්සේ ඔයාට ඔයාගේ bank account number එක, bank code එක ඒ වගේම bank branch code එක වගේ දත්ත නිවැරදිව දීලා මේ සල්ලි ඔයාගේ bank account එකට බොහොම පහසුවෙන් ගන්නගන්න පුලුවන්.

ඔයාට දැන් හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011