Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Fotolia- Full Guidance

Fotolia- Full Guidance

Earn Money through- Fotolia

fotolia site එක ගැන මම මීට කලින් post එකකදි පැහැදිලි කරා. ඉතින් fotolia හරහා images, vectors වගේම videos sell කරලා කොහොමද මුදල් උපයන්නේ? කියන එක ගැන අපි පියවරෙන් පියවර කතා කරමු.

ඉස්සෙල්ලම ඔයා fotolia site එකේ ඉහලින්ම තියෙන sell images කියන button එක click කරාම පහලින් ඔයාට පේන්න තියෙන adobe stock කියන එකට redirect ඔයාව වෙනවා. ඉතින් මේ ගැන මම කලින් post එකේදිත් සදහන් කරා. මේකට හෙතුව තමයි fotolia කියන්නෙත් adobe web site එකක්.


ඊට පස්සේ ඔයාට මේ site එක හරහා images/vectors/videos sell කරන්න නම් මේකේ register වෙලා ඉන්න ඕන. ඒ සදහා ඔයාට adobe id එකක් අවශ්ය වෙනවා. ඉතින් ඔයාට adobe id එකක් තීයෙනවා නම් ඔයාට කෙලිනම ඒක පාවිච්චි කරලා මේ site එකේ register වෙන්න පුලුවන්. එහෙමත් නැත්තම් ඔයාට adobe id එකක් create කරගන්න වෙනවා. ඒ සදහා Get Started කියන button එක click කරාම ඔයාට පහලින් පේන්න තියෙන online form එක fill කරලා adobe id එකක් හදාගෙන මේකේ register වෙන්න පුලුවන්.

දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ විස්තර දීලා, profile picture එකක් upload කරලා ඔයාගේ adobe profile එක complete කරගන්න එක.
ඊට පස්සේ ඔයාට dashboard එකේ Uploads කියන setting එක හරහා ඔයා ලග තියෙන images,vectors,videos මේ site එකට upload කරන්න පුලුවන්.


ඉතින් කවුරුහරි ඔයා upload කරන image එක buy කරොත්, ඔයාට ඊට අදාල commission එක ලැබෙනවා. මෙතනදි sells setting එක හරහා ඔයාට ඔයාගේ sells ප්‍රමාණය බලාගන්න පුලුවන්.

ඔයා මේ site එක හරහා sell කරන images/ vectors වලට 33% commission එකක් වගේම, videos වලට 35% commission එකක් ලැබෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ payment එක paypal හරහා withdraw කරගන්න පුලුවන්. ඒ සදහා ඔයාගේ adobe account එකේ අවම dollar 50ක් එකතු වෙන්න ඕන.

ඉතින් මේ විදියට adobe stock හරහා ඔයාට images, vectors, videos විකුණලා අමතර ආදායමක් උපයන්න පුලුවන්. තීරණය ඔබ සතුයි.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details