Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Get paid with PingPong-part I

Get paid with PingPong-part I

PingPong

Get paid with PingPong-part I

internet එක හරහා බොහොම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් තවත් recommended එකක් තමයි PingPong කියන්නේ.

ඉතින් කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? ඒ වගේම මේ හරහා ඇත්තටම මුදල් ලැබෙනවද? මෙ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. ඒ හැමදෙයක් ගැනම අපි කතා කරමු. පහලින් තියෙන login එක හරහා ඔයාට මේ site එකේ register වෙන්න පුලුවන්.

මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ, විවිද web sites වගේම, mobile applications test කරන එක විතරයි. ඉතින් මේ වැඩේට ඔයාට එක පැයකට යුරෝ 40ක් ගෙවනවා. ඉතින් මේතනදි ඔයාට ලැබෙන test එක complete කරලා ඒ ගැන ඔයාගේ feed back එක දෙන්න ඕන. ඇත්තටම මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ surveys complete කරන එකම තමයි.

කොහොමද මෙතනදි උපයන මුදල් ගෙන්න ගෙන්නේ? ඒ වගේම ඇත්තටම මෙතනදි ඔයාට මුදල් ලැබෙනවා ද? ඔව් මෙතනදි ඇත්තටම ඔයාට මුදල් ලැබෙනවා. ඒ වගේම ඔයාට ඒ මුදල් paypal හරහා ගෙන්නගන්නත් පුලුවන්. ඉතින් මේක තමයි මෙතනදි වෙන්නේ? මේ වැඩේ කරන විදිය පියවර සහිතව අපි ඉදිරියේදි කතා කරමු.

 

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here