Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Get paid with PingPong-part ii

Get paid with PingPong-part ii

PingPong

Get paid with PingPong-part II

අපි අද බලමු PingPong වෙබ් අඩවිය හරහා කොහොමද register වෙලා වැඩ කරන්නේ කියන එක. ඉතින් ඔයාට මේ site එකට log වෙලා landing page එකේ තියෙන Become a tester කියන button එක click කරාම පහලින් තියෙන application form එක පුරවලා මේකේ සාර්තකව register වෙලා member කෙනෙක් වෙන්න පුලුවන්. මෙතනදි ඔයාට ping pong tester කියනවා කෙනෙක් වෙන්න අවශ්ය වෙන දේවල් මොනවද කියන එක.

ඔයාට මේ site එකේ member කෙනෙක් වෙන්න pc/laptop එකක් microphone එකක් වගේම web cam එකක් ඕන වෙනවා. මෙතනදි ඔයාට video calls හරහා සමහර survey complete කරන්න වෙනවා. අන්න ඒ නිසා තමයි ඔයාට මෙන්න මේ දේවල් අවශ්ය වෙන්නේ. ඒ වගේම මෙතනදි ඔයාට google chrome browser එක අවශ්ය වෙනවා. ඊට අමතරව stable internet connection එකක් වගේම paypal account එකක් ඕන වෙනවා.

ඉතින් ඔයාටත් මෙන්න මේ requirements තියෙනවා නම් මේ site එකේ member කෙනෙක් වෙන්න ඔයාටත් සුදුසුකම් තියෙනවා. ඉතින් දෙවනි අදියර විදියට ඔයා ඔයාගේ profile එක complete කරගන්න ඕන. මෙතනදි ඔයාගේ විස්තර වගේම ඔයාට තියෙන්න මොන වගේ phone එකක්ද කියන එකත් එයාලා මෙතනදි අහනවා.

දැන් ඔයා මේ site එකේ member කෙනෙක් වෙලා ඉවරයි. මෙතනදි ඔයාට unique refferal link එකක් ලැබෙනවා ඔයාට ඒ link එක හරහා ඔයාගේ යාලුවන්ව මේ site එකට refer කරලා මුදල් උපයන්න පුලුවන්. මෙතනදි ඔයාට මේ site එක publish හරහා කරන researches වලට invitations ඔයාගේ email එකට තමයි ලැබෙන්නේ. ඉතින් ඔයා හැමදාම emails check කරනවා නම් ඔයාට සතියක් වගේ යනකොට මේ site එක හරහා research එකක් කරන්න කියලා invitation email එකක් ඒවී. ඒ හරහා ඔයාට තියෙන්නේ ඒ අදාල research එක විදියට දීලා තියෙන survey එක complete කරලා සල්ලි ටික ගන්න තමයි.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here