Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with Adfly

How to Earn Money with Adfly

how to earn money with adfly

Adfly වලින් සල්ලි හම්බ කරන්න

ඉතින් adfly වලින් මුදල් හම්බ කරන්න කලින් මම ඔයාලට කියල දෙන්නම් ඇත්තටම මේ වෙබ් අඩවියෙන් මොකක්ද වෙන්නෙ කියලා.

Adfly වලින් ඇත්තටම කරන්නෙ ලොකු වෙබ් ලිපිනයක් කුඩා වෙබ් ලිපිනයක් කරලා ඒ පොඩි වෙබ් ලිපිනය හරහා කිසියම් කෙනෙක් අදාල වෙබ් අඩවියට යද්දි ඒ මත තත්පර 5 ක ඇඩ් එකක් Display කරලා ඒ මගින් මුදල් ඉපයීම වගේ දෙයක්. ඔයා මොකක් හරි Adfly ලින්ක් එකක් ක්ලික් කරලා ගියොත් ඔයාට දකින්න පුලුවන් වෙයි තත්පර 5ක ඇඩ් එකක්. ඉතින් ඔයා ඒ ඇඩ් එක තත්පර 5ක් බලලා ඔයාට ඕනෙ වෙබ් අඩවියට ගියොත් අදාල ලින්ක් එක දැම්ම කෙනාට පොඩි ගානක් එනව. නිකමට වගේ මෙන්න මේ Link එක ඔයා Click කලොත් මට යම්කිසි මුදලක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබ දකින්න ඇති මොකක්ද එ වෙන්නෙ කියලා. ඔයාටමෙක දැන්ම පටන් ගන්න පුලුවන්…

ඉතින් මේක තමා මේකෙ system එක.

ඉතින් මේ Adfly කොම්පැනිය ගැන කීවොත් මේක ලෝකෙ ඉතාම ජන්ප්‍රිය අන්තර්ජාල මුදල් ඉපයීම පිළිබඳව වෙබ් අඩවියක්. මෙය 2005 වසරේ ඉදලා ක්‍රියාත්මක වන්නක්. මෙහිදී ඔයාලට නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන්. මොවුන් Minimum Payment එකට ඇවිල්ලා මුදල් ඉල්ලපු හැමෝටම මුදල් ගෙවල තියෙනව. ඒ නිසා මෙය අර සමහර PTC වෙබ් අඩවි වගේ බොරු එකක් නෙමේ. ගොඩක් ලංකාවෙ අයත් මේකෙන් මුදල් හොයනව. නමුත් සමහරු මේකට එන්නෙ එක දවසින් සතියෙන් මුදල් උපයන්න. ඉතින් ඔයත් මෙහෙම නම් මේ ලිපිය කියවන්න එපා. මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට විතරයි මේකෙන් මුදලක් උපයගන්න පුලුවන්නෙ. ඉවසීම නැති අනිත් අයට මේක බොරුවක් තමා. නමුත් ඔයාල දන්නෙ නැතිවුනාට මේකෙන් දවසකට 100$ වඩා හොයන ලංකාවෙම කට්ටියත් ඉන්නව.

ඉතින් වැඩි විස්තර කියන්න කලින් ඔයා දැනටමත් මේකෙ Register වෙලා නැතිනම් පහතින් ගිහින් Register වෙන්න. ඊට පස්සෙ ඉතුරු ටික කියන්නම්කො.

Register Adf.ly Here>>>

ඉතින් ඔයා රෙජිස්ටර් වුනාට පස්සෙ ඔයා දුන්නු ඊමේල් එකට ගිහින් බලන්න. ඒකෙ Confirm Your Email කියල එකක් ඇවිල්ල ඇති. ඒකෙන් ගිහින් ඔයාට පුලුවන් Log In වෙන්න.

ඔන්න දැන් ඔයාට පුලුවන් මුදල් ඉපයීම ආරම්භ කරන්න. ඔයා මුලින්ම කරන්න ඕනෙ වෙනත් අය ගොඩක්ම යන වෙබ් අඩවියක ලින්ක් එකක් හොයාගෙන ඒක මේ Adfly වෙබ් අඩවියට ගෙනල්ල ඒකෙ උඩම තියෙන Shrink Url කියන එකට දාල shoten කරගන්න

දැන් මේ පොඩි කරපු ලින්ක් එක Copy කරලා අන්තර්ජාලයේ මිනිස්සු ගැවසෙන තැන්වල paste කරලා මේ හරහා ඔවුන් යවන්න තමා ඔයාට තියෙන්නෙ.

දැන් කියල දෙන්නම් මේ වැඩේ හරියටම කරන විදිය.

මුලින්ම ඉතින් මම මුදල් හොයන්න හොදම විදිය කියල කියන බ්ලොග් එකක් හදන්න ඔයාට වෙනවා. මේකට ඉතින් ඔයාට blogger.com හරි wordpress.com හරි ගිහින් Free Blog එකක් හදන්න අදම පුලුවන්. ඊට පස්සෙ ඔයාට මේ බ්ලොග් එකේ හොද වටිනා තොරතුරු අඩංගු ලිපි ලියන්න වෙනවා. මෙහෙම ලිපි ලිය ලිය යද්දි නිකන්ම ඔයාගෙ web traffic වැඩි වෙනවා ඔයාටම පෙනේවි. පුලුවන් තරම් Facebook Groups, Facebook Pages, Twitter, Linkedin, Google Plus වලට සම්බන්ධ වෙලා ඔයාගෙ ලිපි ඒවගෙ share කරන්න.

තවත් මේ Blogging හා මුදල් උපයන්න කැමති නම් අපේ අනිත් ලිපි ඔක්කොම කියවන්න.

දැන් ඔයාට Traffic ලැබෙන නිසා Adfly වලින් ලේසියෙන් මුදල් උපයන්න පුලුවන්. ඔයාට පුලුවන් Adfly එකෙන්ම දෙන Popads ත් ඔයාගෙ බ්ලොග් එකේ දාල මුදල් ගන්න. මේක බ්ලොග් එකක් තියෙන අයට adfly දෙන විශේෂ වරප්‍රසාදයක්. මේ ගැන තවත් දැනගන්න ඕනෙනම් හරි මේ ඇඩ් බ්ලොග් එකේ දාගන්න ඕනෙනම් හරි පහතින් comment කරන්න. අපි අනිවා ඔයාලට උත්තර දෙනවා.

ඔයාට පුලුවන් ඔයාගෙ බ්ලොග් එකෙන් වෙන වෙබ් අඩවි ඔක්කොටම Adfly Link දෙන්න. එතකොට පිටට යන හැමෝම යන්නෙ ඔයාගෙ ලින්ක් එක ක්ලික් කරගෙන. ඔන්න එතකොට ඔයාගෙ account එකට මුදල් එකතු වෙනවා. තව ඔයාට පුලුවන් ඇඩ් එකක් වගේ එකක් හදලා ඒක කට්ටිය Click වෙන විදියට දන්න. එතකොටත් ඔයාගෙ Earnings වැඩි වෙනවා. තව ඔයා software Download වගේ ගැන ලියනවනම් ඒ Download Link ඔක්කොම ඔයාට පුලුවන් adfly හරහා යවන්න.

මන් හිතනව බ්ලොග් එකකින් මේ වැඩේ කරන විදිය ගැන අවබෝධයක් ඔයාට ලැබුනා කියලා. ඉතින් මේ Links Share කරන්න තව ක්‍රම ගොඩක් තියෙනවා.

ඉතින් ඒවගෙන් හොදම විදියක් තමා Social Media Channels වල මේ ලින්ක් දාන එක. නමුත් ගොඩ දෙනෙක් මේක වැරදි විදියට කරපු නිසා Facebook, Twitter වල ඔයාට මේ ඇඩ්ෆ්ලයි ලින්ක් දාන්න දෙන්නෙ නැහැ දැන්. ඉතින් ඔයාට Google Plus, Linkedin, Pinterest වගේ ඒවගෙ මේව අවුලක් නැතිව දන්න පුලුවන්. ඒත් ඉතින් දන්නවනෙ අපේ අය මෝඩයෝ වගේ ඊට පස්සෙ share කරල spam වෙනව. මේ ලින්ක් යන යන හැමතැනම හල හල යන්න එපා. ටිකක් පොඩි විස්තරයක් එක්ක දාල මේව අනිත් අයට කිලික් කරන්න ආස වෙන විදියෙ Plan එකක් ඔයාට හදාගන්න ඔයාට වෙනව. Facebook, Twitter වල දැන් මේ වැඩේ කරන්න බැරි නිසා හොදම වැඩේ ඔයාගෙ බ්ලොග් එකේ මේ ලින්ක් තියෙන ලිපි වලට හැකි තරම් share කරලා Traffic ගන්න එක. එතකොට ඒ එන අයගෙන් ගොඩක් අය මේව click කරනවා.

ආ… අමතක වුනානෙ Youtube එක. ඉතින් Youtube වලිනුත් ලොකු දෙයක් කරන්න පුලුවන්. ඉතින් ඔයාට subscribers ලා ඉන්න චැනල් එකක් තියෙනවන්ම් Description වල දාන links ඔක්කොම මේ හරහා දන්න. එතකොට ඔයාගෙ වීඩියෝ බලන අය මේව නිකන්ම කිලික් කරනව. Comment වල ලින්ක් දානවන්ම් ඒවගෙත් මේව ඇතුලත් කරන්න. හැබැයි මෝඩයෙක් වගේ හැමතැනම මේව හල හල යන්න එපා. ඔයාව spam වෙන්න පුලුවන්.

මේ Social Media වලට අමතරව තවත් හොද විදියක් තමා Forum Sites වල මේ ලින්ක් දාන එක. සමහර Forum වල දෙන Signature එකේ ඔයාට පුලුවන් මේ adfly ලින්ක් දාන්න. එතකොට ඔයා දාන පොස්ට් ඔක්කොගෙම මේ signature එක යටින් පෙන්නන නිසා ඒවගෙන් ගොඩක් අයට මේව ඉබේම ක්ලික් කරන්න පුලුවන්. ඒ වගේම මේ Forum වල Active ඉදලා පොඩ්ඩක් මොලෙන් ගේමක් ගැහුවොත් නිකන්ම මේව කිලික් වෙන විදියට දෙයක් කරන්න පුලුවන්.

තවත් Blog commenting වලිනුත් මේ වැඩේට සුපිරි ක්‍රමයක්.

Refferal මගින් ඔබේ ආදායම වැඩි කරගන්නෙ කොහොමද?

ගොඩක් අන්තර්ජාල මුදල් වෙබ් අඩවි වල වගේ මෙයලගෙත් Refferal Program එකක් තියෙනවා. ඔයාට පුලුවන් මේ හරහා Adfly එකට ඔයාගෙ යාලුවො Join කරවන්න. මෙකෙදි ඔයාගෙ යාලුව උපයන මුදලින් 20% ප්‍රමාණයක් Commision එකක් විදියට ඔයාට ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාට පුලුවන් ඔයාගෙ ආදායම වැඩි කරගන්න. තව මේ සදහා ඔයාට ඔවුන් ලබා දෙන Banners ආදිය බ්ලොග් එකේ දගන්න පුලුවන්. මෙහෙම ඔයා උත්සහ කලොත් හොද Refferal Set එකක් හදාගන්න, නික්න්ම ඔයගෙ ආදායම් වැඩි වෙනව බලන් ඉන්න තමා තියෙන්නෙ. අර මම කලින් කියපු දවකට 100$ හොයන අය කරන්නෙත් මේ දේම තමා. මහන්සි උනොත් ඔයාටත් ඒ වගේ තත්වෙකට එන්න පුලුවන්.ඔයාට සුපිරි Youtube Channel එකක් තියෙනවනම් මේක ඉතාම ලේසියෙන් කරගන්න පුලුවන්.

දැන් අපි බලමු මේ උපයන මුදල් ඔයාගෙ අතට ගන්නෙ කොහොමද කියලා. ඔයාට පුලුවන් උපයන මුදල් Payoneer, Paypal, Payza මගින් withdraw කරගන්න. පහතින් දැක්වෙන්නෙ අදාල Minimum Payout එකට ඔයා කොච්චර උපයන්න ඕනෙද කියලා.

Paypal – 5$

Payoneer – 10$

Payza – 5$

ඉතින් Payza, Paypal වලින් කෙලින්ම සල්ලි ගන්න බැරි නිසා Payoneer වලින් සල්ලි ගන්න ඔයාට පුලුවන්. ඉතින් Payoneer Master Card එකක් තවමත් නැතිනම් ඔයාට පහත ලින්ක් එකෙන් ගිහින් අදම හදා ගන්න. පහත ලින්ක් එකෙන් ගිහින් හැදුවොත් ඔයා කරන පලමු 100$ transaction එකෙන් පස්සෙ ඔයාට 25$ Bonus එකක් නික්න්ම ලැබේවි.

Register Payoneer Here>>>

Account එක හදාගන්නේ මෙ විදිහට හරියටම මෙක කියලවලා බලලා හදන්න. Click Here

ඔයාට හැම මාසයකම withdraw එකක් ලබාදෙන්න Adf.ly කටයුතු කරනවා. මේ නිසා මුදල් ගන්න ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ. Minimum Requrement එකට සම්පූර්ණ් වුනට පස්සෙ නික්න්ම සල්ලි වැටිල තියේවි ඔයාගෙ Account එකට.

ඉතින් මේ ටික තමා ඔයාලට Adfly ගැන කියන්න තියෙන්නෙ. මම නිර්දේශ කරන්නෙ බ්ලොග් එකක් හරි Youtube Channel එකක් හරි හරහා මේ ක්‍රමේ දියුණු කරගන්න කියලා. මොකද ඒක තමා ලේසිම වැඩේ මේකට. ඒ නිසා අදම ඔයාගෙ බ්ලොග් එකේ හරි Youtube Channel එක හරි දියුණු කරගන්න බලන්න. මේ adfly වලට අමතරව තව මුදල් උපයන ක්‍රම ගොඩක් අපි සෙවාව මගින් ඔබ වෙත ගෙන එනවා. ඒ සියල්ලම ඔබේ දුරකතනය ගෙන්වා ගැනිමට ඔබත් අපි සමග සම්බන්ද වන්න.. එ සදහා

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here