Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with Blogger

How to Earn Money with Blogger

how earn money with blogger

BLOGGER PLATFORM එක යොදාගෙන BLOG එකක් හදන්නේ කොහොමද?

Blogger හි Blog එකක් සාදා ගන්න ඔබට අවශ්‍ය එකම දේ තමයි Email address එකක්. මේ සදහා ඔබට Gmail Account එකක් හෝ වෙනත් Email Account එකක් යොදා ගත හැකියි. බහුතරය දෙනා Gmail Accounts භාවිතා කරන නිසා මාත් මේ සදහා gmail ගිණුමක් යොදාගෙන සකස් කරන ආකාරය පැහැදිලි කරන්නම්.

පළමුව blogger.com වෙත පිවිස ඔබේ gmail address එක සහ password එක යොදාගෙන sign in වෙන්න.

Blogger Profile Name සදහා ඔබේ නම හෝ ඔබ කැමති නමක් ලබා දෙන්න

දැන් ඔබ සාදන්න බලාපොරොත්තු වෙන Blog Site එක සදහා ගැලපෙන Title එකක් සහ Blog address එක ලබා දෙන්න.

Blog එක සදහා article add කිරීමට. Click on New Post

පහත රුපයේ
A – ඔබේ article එකේ title එක
B – ඔබේ article එක
C – එකට article අදාල අනෙකුත් ඔබට අවශ්‍ය නම් පමණක් වෙනස් කල හැක

ඔබට අවශ්‍ය pages add කිරීම සදහා (about, contact, privacy policy, disclaimer, terms and conditions)

Layout එක මගින් ඔබේ Blog එකේ දමා ඇති theme එකේ ඇතුළත සැකැස්ම සකසා ගත හැකියි.

Themes මගින් ඔබේ blog එකට කැමති පරිදි theme එකක් යොදාගෙන වෙනස්කරගත හැකියි.
Blog එකේ HTML code මගින් අවශ්‍ය දේවල් add, remove or edit කරගත හැකියි සහ Blogger තුළ ඇති වෙනත් theme එකක් දමා ගැනීමට හැක. Settings මගින් blog එකට අදාළ සියලු විස්තර වෙනස් කල හැකියි

මෙය භාවිතා කරලා සල්ලි හොයන්නේ කොහොමද?

ඒක අපි ඔයාලාට දැනටමත් කියාදිලා ඉවරයි. ගිහින් බලන්න මෙතනින්. මෙය භාවිතා කරලයි ඔබ මේ හරහා සල්ලි හොයන්නේ. Click Here! 

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here