Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with CrazyLister Part ii

How to Earn Money with CrazyLister Part ii

CrazyLister

How to Earn Money with CrazyLister Part ii

මේ වෙද්දි ඔයා crazylister web site එක හරහා වෙන්නේ මොකද්ද කියන එක දන්නවා. අද අපි බලමු මේ site එකේ register…

මේ වෙද්දි ඔයා crazylister web site එක හරහා වෙන්නේ මොකද්ද කියන එක දන්නවා. අද අපි බලමු මේ site එකේ register වෙලා මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක.

ඉස්සෙල්ලම ඔයාට කරන්න තියෙන්නේ, crazylister web site එකට ගිහින් උඩින්ම තියෙන signup button එක click කරලා ඔයාගේ email එක දීලා මේ site එකේ log වෙන්න. ඊට පස්සේ ඔයාට පහලින් තියෙන dashboard එක බලාගන්න පුලුවන්.

ඉතින් මේ වෙද්දි ඔයා crazylister account එක හදලා ඉවරයි. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ebay වගේම amazon එක ඔයාගේ crazylister account එකත් connect කරන එක විතරයි. ඉස්සෙල්ලම ඔයාට “connect an ebay account” කියන option එක click කරන්න එතකොට ඔයාට පහලින් තියෙන interface එක පෙනෙයි. දැන් ඔයාට Add account කියන button එක click කරන්න.

ඊට පස්සේ ඔයාට list කරන්න අවස්ශය ebay / amazon listing එක ඔයාට crazylister account එකේ ඉදගෙන ebay වගේම amazon site එක එකවරම list කරගන්න අවස්තාව තියෙනවා.

ඒ වගේම තමයි ඔයාට “crate your first ebay design template” කියන click එක කරාම පහලින් තියෙන display එක පෙනෙයි. මෙතනදි ඔයාගේ ebay store එකට මෙතන තියෙන ඕනම template එකක් දැන් ඔයාට පාවිච්චි කරන්න පුලුවන්. ඉතින් මේ හරහා ඔයාට sales වැඩි කරගන්න අවස්තාව තියෙනවා.

 

විවිධ වැඩ මුලුවලුවලට සහභාගී වී රු.5000/ රු 6000වියදම් කරපු කාලේ ඉවරයි. නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන අයුරු මුල සිට දැනගන්න.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here