Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with CrazyLister

How to Earn Money with CrazyLister

CrazyLister

How to Earn Money with CrazyLister

මේ post එක කියවන ඔයා eBay හරහා dropshipping කරගෙන යන කෙනෙක් නම් ඔන්න ඔයාට ගොඩක් වැදගත් web site එකක් ගැන…

මේ post එක කියවන ඔයා eBay හරහා dropshipping කරගෙන යන කෙනෙක් නම් ඔන්න ඔයාට ගොඩක් වැදගත් web site එකක් ගැන තමයි අද මම ඔයාට කියන්න ලෑස්ති වෙන්නේ. මේ site එකේ නම තමයි CrazyLister කියලා කියන්නේ, පහලින් තියෙන්නේ මේ site එකේ interface එක.

ඉතින් මේ site එක හරහා වෙන්නේ මොකද්ද කියලා කියනවා නම්, ඔයා ebay selling කරන කෙනෙක් නම් ඔයා දන්නවා listing කියන්නේ මොකද්ද කියන එක. ඒක දැන් මේ වෙද්දි මේ site එක කියවන හැමකෙනාම වගේම දන්නවා.

ඉතින් මෙන්න මේ listing කියන එක ඔයා ebay එකට ගිහින් manually කරන්න ඕන වැඩක්නේ, ඒ වගේම තමයි ebay හරහා listing කරද්ද ඔයාට theme එකක් වගේ add කරනවා නම් අමතර මුදලක් එහෙම ගෙවන්න ඕන. ඒ වගේම ඒ තරම් ආකර්ශණීයව සිත් ඇදගන්නා සුලු විදියට නෙවෙයිනේ මෙතනදි කරන්න වෙන්නේ. හැබැයි ඔයාට crazylister හරහා ebay විතරක් නෙවෙයි, amazon selling කරන කෙනෙක්ට උනත් ebay listing වගේම amazon listing බොහොම පහසුවෙන් කරන්න අවස්තාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මෙතනදි බොහෝමයක් features පාවිච්චි කරන්න අවස්තාව තියෙනවා.

මෙතනදි ඔයාට bulk listing කරන්න අවස්තාව තියෙනවා. ඒ වගේම crazylister site එකේ ඉදගෙන ඔයාට ebay, amazon වගේ web site කීපයක listing කරන්න පුලුවන්කම තියෙනවා. ඒ වගේම තමයි එක list එකක් expire උනාට පස්සේ ඔයාට නැවත ඒක relist කරන්න අවශ්ය උනොත් ඔයාට ඒ list එක ආපහු update කර කර ඉන්න අවශ්ය වෙන්නේ නැහැ. මෙතන ඔයාගේ listing ඔක්කොමsave වෙනවා. ඒ නිසා ඔයාට ඕනම වෙලාවක නැවත reslist කරන්න පුලුවන්. ඉතින් මේ වගේ තවත් බෝහෝමයක් features මෙතන තියෙනවා. හැබැයි ඉතින් ඔයාට මේ ඔක්කොම සම්පුර්ණයෙන්ම නොමිලේ කරන්න බැහැ. පහලින් තියෙන්නේ මේ site එකේ price list එක. ඔයාට මෙතන 7 එකක් ගන්න පුලුවන්කම තියෙනවා.

ඉතින් මේ site එකේ register වෙලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි පියවර සහිතව තවත් ලිපියකින් කතා කරමු.

විවිධ වැඩ මුලුවලුවලට සහභාගී වී රු.5000/ රු 6000වියදම් කරපු කාලේ ඉවරයි. නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් උපයන අයුරු මුල සිට දැනගන්න.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here