Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money With Enroll

How to Earn Money With Enroll

How to Earn Money With Enroll

ඉතාම කෙටි කාලයක් වැය කරලා මුදල් උපයන්න පුලුවන් සුපිරි site එකක් ගැන තමයි අද post එක ලියන්නේ. මේ enroll site එක ගැන ලංකාවේ බොහෝ දෙනා දන්නේ නැහැ. මෙන්න මේ නිසාම තම්යි මේ ගැන ලියන්න හිතුවේ.

Register Now:  https://enrollapp.com/

මෙතනදි ඔයාට කරන්න ලොකු දෙයක් නැහැ. ඉස්සෙල්ලම ඔයා මේකේ register වෙන්න ඕනි. ඔයාට ඔයාගේ email එක දීලා මේ site එකේ register වෙන්න පුලුවන්.

ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ විවිධ test complete කරන එක විතරයි. මොනවද මෙතනදි ඔයාට complete කරන්න වෙන tests? උදාහරනයක් විදියට පහලින් තියෙනවා වගේ ඔයාට එකේක button එකට එන්න ඕනි label එක මොකද්ද ? කියලා ඔයාට හිතෙන විදියට type කරලා submit කරන්න පුලුවන්.

මෙතනදි වෙන්නේ websites හදන අය market research එකක් කරනවා. Web site එක function වෙන්න ඕනි කොහොමද කියන එක ගැන. එයාලා web site එකේ UI එක හදන්න web site uses ලගෙන් අදහස් ගන්න එක තමයි මෙතනදි කරන්නේ. ඉතින් මෙතන වටිනම කෑල්ල තමයි එයාලා ඔයා මෙහෙම කරන එක විනාඩියකට dollar එක ගානේ ගෙවනවා. ඒ වගේම මේ tests ගැන විස්තර ඔයාගේ email එකට එවනවා. ඔයාට කරන්න තියෙන්නේ email එකක් ආපු ගමන් ඒ test එක complete කරලා ඒ අදාල මුදල ඔයාගේ කරගන්න.

 

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011