Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with Fiverr

How to Earn Money with Fiverr

fiverr

How to Earn Money with Fiverr

ඔයාට ග්‍රාෆික් වැඩ, intro වීඩියෝ හදන්න, වෙබ් අඩවි නිර්මාණය, SEO, ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලියන්න පුලුවන්නම් මේක නියම වෙබ් අඩවියක් ඔබට සම්භන්ධ වෙන්න. $5සිට ඉහලට ඔබ ලබාදෙන සේවාවට මිලක් නියම කරන්න මේකේ පුළුවන්. ඒවගේම මේකෙන් ඔයාට ගන්න පුළුවන් වාසියකුත් තියෙනවා. හිතමු ඔයා හොද ග්‍රැෆික් කරන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් මේකේ ඉන්න පළපුරුදු ලිපි ලියන සේවා සපයන්නෙක් හරහා ඔබ ලබාදෙන සේවය ගැන ලියවගන්නත්. ඒවගේම ඔබ දෙන සේවයට ඕන කරනා intro වීඩියෝ එකත් හදාගන්න පුළුවන් වැඩි ආකර්ෂණය සදහා.

එ තරක් නෙවෙයි ඔබට Type කරන වැඩක් උනාත් මෙ හරහ කරන්න් පුලුවන්.. පලමුවෙන් ඔබ් පහතින් ගොස් Register වෙන්න. අපි ඉදිරියෙදි ගෙන එන්නම් කොහොමද Ordwer ගන්නෙ කියන් එක ගැන. එක තමයි මෙහි තියෙන අමාරුම දේ ේ. එකට ටිකක් කපටි වෙලා අපිට කරන්න වැඩ ගොඩාක් කරන්න තියෙනවා. එවා අපි පසුව කියන්නම්.. දැනට මෙතනින් ගොස් ලියාපදින්චි වන්න.

Account එක සකසන විට කිසිම විටෙක අසතය තොරතුරු දිමෙන් වලකින්න.. සම්පුර්ණ නිවැරැදි කරුණු ලබාදෙන්න.

REGISTER NOW

වැදගත්: Order ලබාගන්නා අකාරය SMS Alert Service එක හරහා පමණක් බව මතක තබාගන්න

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here