Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with Gearbest

How to Earn Money with Gearbest

gearbest

Affiliate Marketing තුළින් මුදල් ඉපයීම (Gearbest)

එසේනම් අපි මුලින්ම විමසා බලමු මොකක්ද මේ Affiliate Marketing කියන්නෙ කියලා.

Affiliate යන වචනය ගත් කළ එහි තේරුම “අනුබද්ධිත” යන්නයි. එවිට Affiliate Marketing යන්න “අනුබද්ධිත ප්‍රචාරණය” ලෙස සරලව අර්ථ දැක්වීම කළ හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ යම් පුද්ගලයකු කිසියම් සමාගමක යම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රචාරණය තුළින් එම එම භාණ්ඩය අලෙවිවන මුදලින් යම් කොමිස් මුදලක් මුදලක් ලබා ගැනීමයි.

අන්තර්ජාලය තුළද මෙලෙස භාණ්ඩ හා සේවාවන් අලෙවිකරණ වෙබ් අඩවි හෙවත් Affiliate Networks ආයතන ඇති අතර ඕනෑම කෙනෙකුට මෙම Affiliate Networks වලට සම්බන්ධ වී එම ආයතන වල ඇති භාණ්ඩ කුමන ආකාරයකින් හෝ ප්‍රවර්ධනය කර එමගින් කොමිස් මුදලක් ලබා ගත හැකිය. මෙය භාණ්ඩයේ මුදලින් 10% – 70% දක්වා විය හැකිය. එනම් 1$ – 500$ දක්වා වීමට පුලුවන. එබැවින් මෙම ක්‍රමවේදය අතිශය සාර්ථක මෙන්ම පැරණි ක්‍රමවේදයකි.

Affiliate Marketing සදහා ඔබටද සම්බන්ධ විය හැකි අතර ඔබට සිදුකිරීමට ඇත්තේ අදාල සමාගම ලබාදෙන Refferal Link එක තුළින් යම් පුද්ගලයකු අදාල සමාගමේ භාණ්ඩයක් මිලදී ගැනීමට යොමු කිරීමයි. එහිදී ඔබ යොමුකරන පුද්ගලයා අදාල භාණ්ඩය මිලදී ගතහොත් ඔබට අනිවාර්‍යයෙන්ම මුදල් හිමිවන අතර මෙම මුදල් check, Paypal, Payza මෙන්ම නොයෙකුත් අන්තර්ජාල බැංකු ගිණුම් තුළට ලබාගත හැකිය.
තවමත් ලංකාව තුළ Affiliate Marketing තුළින් මුදල් උපයන්නන් සිටින්නේ ඉතාම සීමිත ප්‍රමාණයකි. මේ පිළිබඳව ලියැවුණු බ්ලොග් අඩවිද ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක් නිසා එම ලිපිය හරහා මාගේ පාඨකයන් දැනුවත් කිරීමට තීරණය කළෙමි.

ඔබට Affiliate Marketing තුළින් සාර්ථක වීමට නම් අඩුම විදේශිකයන් 1000ක් වත් සිටින Facebook Fan Page එකක්, Followers 1000 වත් සිටින Twitter ගිණුමක් හෝ දිනකට විදේශිකයන් 100ක් වත් පැමිණෙන ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් අත්‍යවශ්‍ය වේ. මන්ද ඔබ භාණ්ඩ විකුණන්නේ ලාංකිකයන්ට නොව විදේශිකයන්ට වන බැවිනි.
පහත Affiliate Networks වලට ඔබටද ලියාපදිංචි විය හැකි අතර ඔබට කිරීමට ඇත්තේ ඔබ කැමති භාණ්ඩ තෝරාගෙන ඒවාට අදාලව එම සමාගම ලබාදෙන Refferal Link එක තුළින් විදේශිකයන් එම භාණ්ඩ මිලදී ගැනීමට යොමු කරවීමයි.

මේ සදහා ඔබගේ බ්ලොග් අඩවිය තුළ දැන්වීමක් තුලින් මෙන්ම Facebook,Twitter තුළ ඉතා ආකර්ෂණීය post දැමීම තුලින් භාණ්ඩ අලෙවි කිරීම කළ හැකිය.
අද අපි කියලා දෙන්නේ මේ Gearbest කියන Website හරහා සල්ලි හොයන විදිහ… මෙයින් ඔබට කරන්න තියෙන්නේ පලමුව ඔවුන් සමග එකතු වි Affiate Account එකක් හදාගන්න එක. මේ Link එකෙන් ගිහින් ඔයාට Account එක හදාගන්න පුලුවන්,,,

Register Now: Click Here

දැන් ඔබට කරන්න තියෙන්නෙ ඔවුන් ලබා දෙන Link, දැන්විම් Share කරලා එවා හරහා විකුනුම් අරගෙන දෙන්න. එයින් ඔබට යම් මුදලක්(20%) ඔවුන් ඔබට ලබා දෙනවා  එ විතරක් නෙවෙයි ඔයා Youtube කරන කෙනෙක් නම් ඔවුන් ඔබට ගෙදරටම නොමිලේ බඩු දෙනවා. හැබැයි මෙකට ඔබ Review එකක් කරල ඔවුන්ට Sale අරන් දෙන්න ඔනේ. සහ තවත් දේ තිබෙනවා… ඇත්තාටම මෙහි Account එක හදාගන්න එකෙන් පසුව ඔබට පහසුවෙන් මෙක අල්ල ගන්න පුලුවන්.

ඔබට ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නෙ… මෙහි දැක්වෙන අන්දමට Link එක අරගෙන Share කිරිම පමණයි.

ඉදිරියේදී තවත් Affiliate Networks වලට සම්බන්ධ වන ආකාරය හා ඒවා තුළින් මුදල් ඉපයීම පිළිබඳව වෙන වෙනම තොරතුරු ගෙන ඒමට අප සූදානම්.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here