Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with shrinkearn ii

How to Earn Money with shrinkearn ii

Shrinkearn

How to Earn Money with Shrinkearn ii

අද අපි බලමු කොහොමද shrinkearn web site එක හරහා register වෙලා මේ වැඩේ කරන්නේ කියන එක. ඉතින් මේ වෙද්දි ඔයා දන්නවා ඔයා short කරන link එකට ලැබෙන views ගාන තමයි ඔයාට මේ site එක හරහා ලැබෙන income එක තීරණය කරන්නේ කියන එක.

මොනවා කරන්නත් ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙලා ඉන්න ඕන, පහලින් තියෙන්නේ signup button එක කරාම ඔයාට ලැබෙන application form එක. ඉතින් මේක fill කරලා ඔයාට ලේසියෙන්ම මේකේ register වෙන්න පුලුවන්.

ඔන්න මම දැන් මේකේ register උනා, පහලින් තියෙන්නේ ඔයාට ලැබෙන dashboard එක.

කෙනෙක්ට dollar 3ක් වගේම, clk.sh site එක review කරලා ඔයාට reach 200 ක් ලබාගන්න පුලුවන් කියලා. ඔයාගේ shrinkearn dashboard එකේ තිරයේ මේ විදියේ message එකක් තියෙනවා. ඉතින් මේ වැඩේ කරලා ඒ මුදලත් ඔයාට අරගන්න පුලුවන්.

ඊලගට අපි බලමු කොහොමද මේ site එක හරහා URL එකක් short කරන්නේ කියන එක. මෙතනදි ඔයාට ඔයාගේ shrinkearn dashboard එකේ Tools කියලා setting එකක් බලාගන්න පුලුවන්. අන්න ඒ setting එක click කරාම ඔයාට ඒ යටතේ mass shrinker කියන setting එකත් බලාගන්න පුලුවන්. ඒක click කරාම ඔයාට පහලින් තියෙන interface එක ලැබෙනවා.

මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ, ඔයාට short කරන්න බලාපොරොත්තු වෙන ජනප්‍රිය URL එකක් අරගෙන මෙතන Paste කරලා shorten කරන එක විතරයි. මෙතනදි ඔයාට multi URL එක පාර short කරගන්න අවස්තාව තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ විදියට කරපු URL එක පුලුවන් තරම් share කරලා views අරගන්න එක විතරයි. මෙතනදි ඔයාට ලැබෙන view එක අනුව තමයි ඔයාට ලැබෙන points ගාන තීරණය වෙන්නේ.

ඉතින් ඔයාට මේ site එකේ referral program එක හරහා තවත් points එකතු කරගන්න අවස්තාව තියෙනවා. ඒ වගේම මේ site එකේ ඔයා දැනගන්න ඕන තවත් features කීපයක්ම තියෙනවා. අපි ඒ සම්බන්දව තවත් ලිපියකින් කතා කරන්න සුදානම්.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here