Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with shrinkearn iii

How to Earn Money with shrinkearn iii

Shrinkearn

How to Earn Money with Shrinkearn iii

ඉතින් මේ වෙද්දි ඔයා shrinkearn site එක හරහා URL short කරලා මුදල් උපයන්නේ කොහොමද කියන එක සම්බන්දව බොහොම හොදට දන්නවා. ඒ වගේම තමයි ඔයාට මේ site එකේ referral program එක හරහාත් මුදල් උපයන්න පුලුවන් කියලා මම කිව්වා. ඒ සදහා ඔයාට කරන්න තියෙන්නේ dashboard එකේ තියෙන referral කියන option එකට යන්න. එතනදි ඔයාට පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්.

මෙතන https://shrinkearn.com/ref/name කියලා තියෙන්නේ මේ site එක හරහා ඔයාට ලැබෙන ඔයාගේ referral link එක. ඉතින් ඔයා මේ link එක social media හරහා හෝ වෙනත් ක්‍රමයකට share කරලා මේ link එක හරහා මේ site එක refer කරන ඕනම කෙනෙක් වෙනුවෙන් ඔයාට මුද්ල් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට නිකම්ම link එකක් වෙනුවට banner ad එකක් අවශ්ය නම් අරගන්න පුලුවන්කම තියෙනවා.

ඒ වගේම තමයි අපි කලින් ලිපියේදි සදහන් කරපු mass shrinker කියන setting එක හරහා ඔයා short කරන URL සියල්ලම ඔයාට, manage URLS කියන option එකට ගියාම බලාගන්න පුලුවන් හැකියාව තියෙනවා.

ඒ වගේම තමයි ඔයාට Tools option එක යටතේ, තියෙන Developer API option එක හරහා ShrinkEarn විසින් API එකක් create කරනවා JSON or TEXT formats වලින් response එකක් යවන්න. මෙතනදි Developer API option එක හරහා ඔයාට සියලුම විස්තර බලාගන්න පුලුවන්. ඒ වගේම තමයි ඔයාට tools යටතේ තියෙන bookmarklet option එක හරහා බොහොම ලේසියෙන්ම drag and drop කරලා URL short කරන්න chance එක තියෙනවා.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here