Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money with shrinkearn

How to Earn Money with shrinkearn

Shrinkearn

How to Earn Money with Shrinkearn

internet එක හරහා බොහොම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැන තමයි හරහා මම කියන්න හිතුවේ. ඉතින් මේ ක්‍රමය බාවිතා කරලා මුදල් උපයන්න පුලුවන් වෙබ් අඩවි ඉතා විශාල ප්‍රමානයක්  internet එකේ තියෙනවා. ඒ අතරින් recommended web site එකක් තමයි shrinkearn කියන්නේ. කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? පහලින් තියෙන්නේ මේ site එකේ interface එක.

ඊස්සෙල්ලම ඔයා මේ site එකේ member කෙනෙක් වෙන්න ඕන. ඒ සදහා ඔයාට මේකේ register වෙන්න වෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඔයාට කරන්න තියෙන්නේ URL short කරන එක විතරයි. ඒ කියන්නේ ඔයාට කරන්න තියෙන්නේ internet එකේ තියෙන ඕනම web site එකක URL එක මෙතනට ගෙනල්ලා paste කරන එක විතරයි.

එතනදි ඔයාට shorten URL එකක් හම්බෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ shorten URL එක හැම තැනම share කරන එක විතරයි. උදාහරනයක් විදියට අපි හිතමු ඔයා මේ shorten URL එක viral video එකක comment section එකේ paste කරා කියලා. එතනදි ඔයාට මේ URL එකට ඉතා විශාල ප්‍රමානයක් views ගන්න chance එක තියෙනවා.

ඉතින් මෙන්න මේ views count එක තමයි ඔයාට ලැබෙන payment එක වෙන්නේ. ඔයාගේ URL එකට views 1000ක් ලැබුනොත් ඔයාට shrinkearn site මුදලක් විසින් dollar 20ක් ගෙවනවා. ඉතින් මෙන්න මේක තමයි මෙතනදි වෙන්නේ. ඇත්තටම මේකට හේතුව තමයි මෙතනදි ඔයා share කරපු shorten URL  එක හරහා යන ඕනම customer කෙනෙක්ට ඒ shorten URL එකට web site අදාල එක display වෙන්න කලින්, ad එකක් display වෙලා ඊට පස්සේ තමයි අදාල web site එකට redirect වෙන්නේ. ඉතින් මේ ad එක වෙනුවෙන් අදාඅ advertising company එක විසින් shrinkearn site එකට මුදල් ගෙවනවා. ඉතින් shrinkearn site එක විසින් අපිට මුදල් ගෙවනවා. මේක තමයි මෙතනදි ඇත්තටම වෙන්නේ. කොහොම උනාත් ඔයාට මේ හරහා ලේසියෙන් මුදල් උපයන්න පුලුවන්.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here