Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Earn Money You-Cubez

How to Earn Money You-Cubez

youcubez

ඔයාට මේ site එක හරහා videos බලලා මුදල් උපයන්න chance එක තියෙනවා.
මේ site එකේ නම තමයි You-Cubez කියන්නේ. පහලින් ඔයාට පේන්න තියෙන්නේ මේ site එකේ interface එක.

Website Link: https://www.you-cubez.com/

How to Earn Money You-Cubez

you Cubez කියන්නේ advertising site එකක් ඒ වගේම මේක ආරම්භ කරලා තියෙන්නේ 2007 අවුරුද්දේ. සාමානයෙන් internet එක හරහා videos/ video ads බලලා මුදල් උපයන්න බැහැ කියලා ගොඩක් දෙනා හිතාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම එහෙම වංචනික වෙබ් අඩවි තියෙනවා. නමුත් මේ site එක SCAM site එකක් නෙවෙයි. ඔයාට මේ site එකට ගියාම payment proof පවා බලාගන්න පුලුවන්. ඉතින් internetjobs.io හරහා අපි recommended කරන කිසිම site එකක් SCAM site එකක් නෙවෙයි කියන එක අපි බොහොම වගකීමේන් කියනවා. ඒ නිසා ඔයාට මේ sites වල වැඩ කරන්න බය වෙන්න අවශ්ය නැහැ.

කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. ඔයාට site interfaces එකේ පේන්න තියෙන sign up now button එක හරහා මේ site එකේ register වෙන්න පුලුවන්.

ඊට පස්සේ ඔයාට site dashboard එකේ to do list එක බලා ගන්න පුලුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඒ list එකේ තියෙන advertising link හරහා ගිහින් video ads බලන එක විතරයි. ඒ වගේම ඔයාට add board කියන link එක හරහා Cubez view කරලත් ඔයාට මුදල් උපයන්න පුලුවන්.

ඔයාට දවසකට Cubez 500ක් complete කරන්න පුලුවන්. ඒ වගේම Cubez 30ක් complete කරාම ඔයාට 0.001 pounds ලැබෙනවා. ඉතින් මේක බොහොම පොඩි මුදලක් කියලා දැන් ඔයාට හිතෙන්න පුලුවන්. ඒත් ඔයාට ඔයාගේ එකේ මේ වැඩේ කරලා අමතර මුදලක් උපයන්න එක තියෙනවා.

මීට අමතරව ඔයාට you Cubez හරහා survey complete කරලා, වගේම යාලුවන්ව මේ site එකට refer කරලත් මුදල් උපයන්න පුලුවන්. මෙන්න මේක තමයි you Cubez හරහා වෙන්නේ.

ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙලා ඉන්න ඕන. ඔයාට මේ link එක හරහා ගිහින් මේ site එකේ register වෙන්න පුලුවන් chance එක තියෙනවා.

Link:  https://www.you-cubez.com/register.php

How to Earn Money You-Cubez

ඔයාට you Cubez ලගේ referral program එක හරහාත් මුදල් උපයන්න අවස්තාව තියෙනවා. මෙතනදි ඔයාට එක referral කෙනෙක්ගෙන 15% commission එකක් ලැබෙනවා.

How to get referrals in You-Cubez

you Cubez මඟින් ඔබේ online earnings ප්‍රශස්ත කර ගත හැකි referral system එකක් ඉදිරිපත් කරයි. නමුත් you Cubez හි referral එකක් සොයා ගැනීම කෙසේ වෙතත් එය ඉතා අපහසුය, මේ හේතුව නිසා මේ වැඩේ ඔයාට ලේසියෙන් කරගන්න පුලුවන් MoneyMakerLand කියන site එකේ you Cubez referral program “Booking link” හරහා ඔයාට you Cubez සදහා free active referrals සොයා ගන්න හැකියාව තියෙනවා. ඒ සදහා ඔයාට

ඒ වගේම ඔයාට මේ site එකට ගියොත් You-Cubez site එකේ payment proofs පවා බලාගන්න අවස්තාව තියෙනවා.

මෙ ඔබට කියාදිමට යන සියලු ක්‍රම සහ විදි 100% ක් නිවැරදි එවා වේ. එම නිසා එවාගේ වගකිම අපි ගන්නා බව සතුටින් දන්වා සිටිමු.

 ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here