Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs How to Find the Best Products in Affiliate Marketing

How to Find the Best Products in Affiliate Marketing

How to Find the Best Products in Affiliate Marketing

Affiliate marketing කරන බහුතරයක් දෙනාට තියෙන ගැටලුව තමයි internet හරහා promote කරන්න හොදම market demand තියෙන product එක මොකද්ද කියන එක හොයා ගන්න බැරි වීම.
අපි හිතමු ඔයත් affiliate marketing කරන කෙනෙක් කියලා, එහෙනම් ඔයා මේ ප්‍රශ්නෙට එක පාරක් හරි මුහුණ දීලා ඇති.

මේකට හේතුව තමයි ඔයාට product එකක් දැක්ක ගමන් ඒ product එකට තියෙන market demand එක කොහොමද කියන එක ගැන එකපාරටම තීරණය කරන්න බැහැ. ඒ වෙනුවෙන් ඔයාට market research එකක් කරන්න සිද්දි වෙනවා.
මම ඔයාට මේක උදාහරනයකින් පැහැදිලිකරන්නම්. අපි මේ දවස්වල market demand එක ඉහලින් තියෙන product එකක් උදාහරනයකට ගමු. Lightsaber කියන්නේ මම මේ post එක ලියන වෙලාවෙදිත් market demand එක ගොඩක් ඉහලින් තියෙන product එකක්. පහලින් තියෙන්නේ මේ lightsaber product එකේ image එකක්.


ඔයාට මේ product එකට market research එකක් කරන්න පුලුවන්. ඉස්සෙල්ලම ඔයා google එකේ lightsaber කියල type කරලා search කරලා බලන්න. පහලින් තියෙන්නේ ඔයාට ලැබෙන search result එක.

ඉතින් මේ result එකට අනුව lightsaber product එකට ඉතා විශාල market demand එකක් තියෙනවා. ඒ වගේම ඔයා Kyberlight web site එකට ගිහින් බැලුවොත් ඔයාට kyberlight එකේ විකුණන්න තියෙන, ඕන තරම් lightsaber products බලාගන්න පුලුවන්. ඒ වගේම මෙයාලගේ affiliate programe එකක් තියෙනවා. ඉතින් ඔයා මේ site එකේ තියෙන lightsaber product එකක් විකුණුවොත් ඔයාට එක product එකකට 50% ගානේ commission එකක් ලැබෙනවා.

මෙතනදි වැදගත්ම දේ තමයි මම ඉහලින් දාල තියෙන google search result එකේ හැටියට මිනිස්සු වැඩිපුරම search කරලා තියෙන market demand එක වැඩි product එක තමයි ඔයා මෙතනදි affiliate marketing කරන්න පාවිච්චි කරන්න ඕන. ඒතකොට ඔයාට ලේසියෙන්ම ඒ එක විකුණලා අදාල commission එක ගන්න පුලුවන්.

ඊට අමතරව ඔයාට කරන්න පුලුවන් තවත් දෙයක් තමයි ඔයාට මේ product එකම amazon site එක හරහා affiliate marketing කරන්න පුලුවන්. amazon affiliate හරහා ඔයාට එක product එකකට dollar 5%-10% අතර commission එක ගන්න පුලුවන්.
ඉතින් මෙන්න මේ විදියට market research එකක් කරලා market demand එක වැඩි product එක මොකද්ද කියන එක ඔයාට හොයාගන්න පුලුවන්. ඉතින් මම මෙතනදි බාවිතා කරේ එක උදාහරනයක් විතරයි. ඒ වගේම market research එකක් කරන්න තවත් ක්‍රම බොහොමයක් තියෙනවා ඒ ගැනත් මම ඉදිරියේදි ඔයාලට කියන්නම්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details