Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs iWriter

iWriter

IWriter

ඔයාට ඔයාගේම කියලා website එකක් එහෙම නැත්තම් blog එකක් තියෙනවා නම්, ඔයාට ඔයාගේ site එකට articles ලියන්න වෙලාවක් නැත්තම් ඔයාට ඒ වෙනුවට article writer කෙනෙක්ව hire කරන්න පුලුවන්. ඉතින් මේ වැඩේටම වෙන් වුන හොද web site එකක් ගැන තමයි iWriter කියන්නේ.

ඔයාට මේ site එක හරහා ලොකු මුදලක් හොයන්න පුලුවන්.

අපි හිතමු ඔයාට articles ලියන්න පුලුවන් කියලා එහෙනම් මේ chance එක ඔයාගේ. ඔයාට එක දවසකට article ලියලා dollar 100ක මුදලක් උපයන්න අවස්තාව තියෙනවා. කොහොමද මේක කරන්නේ?

ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕනි. ඒතනදි write content කියන setting එකෙන් ගිහින් register වෙන්න.

මෙතනදි ඔයාට ලැබෙන මුදල ඔයා ලියන article එකේ වචන ගාන මත depend වෙනවා. ඒ වගේම ඔයාට මෙතනදි levels 3ක article writerලා බලාගන්න පුලුවන්(standard, premium, elite writer). මේතනදි වැඩිම මුදලක් උපයන්න්නේ Elite writer කෙනෙක්. ඉතින් ඔයාට Elite writer කෙනෙක් වෙන එක අමාරු නැහැ.

ඒ විතරක් නෙවෙයි ඔයාට මෙතනදි එක article එකක් ලියලා dollar 10ක් උපයන්න බැහැ. Article එකේ Word count එක අනුව ලැබෙන මුදල වෙනස් වෙනවා. ඔයාට articles කීපයක් ලියලා දවසකට dollar 10ක් උපයන්න අනිවාරෙන් පුලුවන්.

මෙතනදි Elite writer කෙනක් වෙන්න කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම Elite Plus ගැනත් හැම දෙයක්ම මම ඔයාලට ඉදිරියේදී කියන්නම්.

ඉතින් මේක ගොඩක් හොද chance එකක් ඔයාට ගෙදර ඉදන් part time job එකක් විදියට මේ හරහා ලොකු මුදලක් හොයන්න පුලුවන්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details