Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs JVZoo Affiliate Marketing

JVZoo Affiliate Marketing

JVZOO Affiliate Marketing

Affiliate marketing කියන්නේ OnlineJObs.lk කියවන ඔයාලට නම් අලුත් මාතෘකාවක් නෙවෙයි. මේ ගැන මම බොහොම පැහැදිලිව ඔයාලට කිව්වා මතක ඇති. ඉතින් affiliate marketing කරලා මුදල් උපයන්න පුලුවන් තවත් web site එකක් ගැන අද ඔයාලට කියන්න හිතුවා.

මේ site එකේ නම තමයි JVZoo. ඔයා මීට කලින් මේ ගැන අහලත් ඇති. මේ හරහා මුදල් උපයන බොහෝ දෙනා ඉන්නවා.

ඔයාට මේ site එකට ගියාම පහලින් තියෙන interface එක බලා ගන්න පුලුවන්. ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. ඊට පස්සේ ඔයාට විවිද companies වල අලුත් products බලා ගන්න පුලුවන්.

ඔයාට මෙතනදි කරන්න තියෙන්නේ මේ products promote කරන එක විතරයි. මේ වැඩේට ඔයාට paypal account එකක් අනිවාරෙන් තියෙන්න වෙනවා. මොකද මෙයාලා ඔයාට payment කරන්නේ paypal හරහා. මෙතනදි ඔයාට affiliate dashboard එකේ add payment profile කියන option එකෙන් ගිහින් ඔයාගේ paypal account එක මේ site එකට link කරන්න පුලුවන්. ඊට පෙස්සේ ඔයා මේ site එක හරහා products promote කරාම ඔයාට ලැබෙන commission එක paypal එකට මෙයාලා send කරනවා.

මේක තමයි මෙතනදි සරලවම ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් විවිද company products promote කරන්නේ කොහොමද? ඒ ගැනත් මම ඔයාලට ඉදිරියේදී කියන්නම්. ඔයත් affiliate marketing ගැන උනන්දු කෙනෙක් නම් අදම් JVZoo site එකේ register වෙන්න.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details