Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Kindle Direct Publishing(KDP)

Kindle Direct Publishing(KDP)

Kindle Direct Publishing

ඔයාත් writer කෙනෙක් නම් ඔන්න ඔයාට පොතෙක් ලියලා print කරලා ඒක විකුණලා උපයනවට වඩා වැඩි මුදලක් internet හරහා එක උපයන්න පුලුවන්. ඉතින් මේ වැඩේ කරන්න ක්‍රම ගොඩක් තියෙනවා ඒ අතරින එක ක්‍රමයෙක් ගැන තමයි අද post එක. මේ site එකේ නම kindle direct publishing. මේක amazon ලගේම site එකක්. ඔයාට මේ link(https://kdp.amazon.com/en_US/ ) එකෙන් මේ site එකට log වෙන්න පුලුවන්.

කොහොමද මේ site එක හරහා මුදල් උපයන්නේ? ඔයාට කරන්න තියෙන්නේ මේ හරහා e- books විකුණන එක. ඉතින් ඔයා writer කෙනෙක් නම් ඔයාට e-books ලියන්න පුලුවන්.

අපි හිතමු ඔයා writer කෙනෙක් නෙවෙයි කියලා ඒත් ඔයාට මේ වැඩේ කරන්න පුලුවන්. ඔයාට fiverr එහෙම නැත්තම් upworks වගේ site එකකට ගිහින් සල්ලි ගෙවලා e- books මිලදී ගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට මේ site එක හරහා ඒවා විකුණලා ලොකු මුදලක් උපයන්න අවස්තාව තියෙනවා.

දැන් ඔයා මගෙන් අහයි කොහොමද e-book එක මේ site එකේ publish කරන්නේ කියලා? ඔයාට සරල පියවර කීපයකින් ඒ වැඩේ කරන්න පුලුවන්

ඔයා මේ site එකේ register උනාට පස්සේ ඉස්සෙල්ලම ඔයාගේ account එක complete කරගන්න ඕන. ඊට පෙස්සේ ඔයා publish කරන e-book එකේ details දීලා e-book එකේ cover එක design කරලා upload කරන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට e-book rights & pricing add කරන්න පුලුවන්. ඔයාට බොහොම පැහැදිලි user guide එකක් මේ site එකේ තියෙන නිසා බොහොම ලේසියෙන් මේක කරගන්න පුලුවන්.

 

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details