Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs LanguageLine Solutions

LanguageLine Solutions

LanguageLine SolutionsLanguageLine Solutions

internet එක හරහා මුදල් උපයන්න පුලුවත් තවත් recommended web site එකෙක් තමයි Languageline Solutions කියන්නේ. ඔයාට මේක part time job එකක් විදියට වගේම ඔයා කැමති නම් මේක ඔයාට full time job එකක් විදියට උනත් කරන්න පුලුවන්. ඒ වගේම ඔයාට මේ job එක හරහා හොද income එකක් ලැබෙනවා.
පහලින් ඔයාට පේන්නේ languageline solutions site එකේ interface එක.

මේ එක හරහා වෙන්නේ ලෝකේ ඕනම රටක ඉන්න විවිද languages කතා කරන කෙනෙක්ට online help කරන එක. ඉතින් ඔයාට හොදට English කතා කරන්න පුලුවන් නම්, ඒ වගේම ඔයාට English වලට අමතරව වෙනත් language එකක් කතා කරන්න පුලුවන් නම් ඔයාට මේ job එකට apply කරන්න පුලුවන්.

languageline solutions team එකේ requirements කීපයක් තියෙනවා,

  • ඔයා තෝරගන්න language එක සම්බන්දව ඔයා qualified speaker කෙනෙක් වෙන්න ඕන.
  • ඒ වගේම language translator කෙනෙක් විදියට voice conversation එකක් හරහා තමයි ලට customer support service supply කරන්න තියෙන්නේ. ඒ නිසා ඔයාට මේ වැඩේට land line එකක් තියෙන්න ඕන. ඔයාට මේ වැඩේ mobile phone  කරන්න බැහැ.

ඉතින් ඔයා මේ job එකට කැමති නම්, ඔයාට කරන්න තියෙන්නේ need an interpreter now කියන option එක හරහා application එකක් submit කරන එක. ඔයා මේ වැඩේට සුදුසුයි කියලා languageline solutions team එක හිතුවොත් ඔයාට confirmation email එකක් එවනවා. ඊට පස්සේ එයාලගේ team member කෙනෙක් ඔයාව contact කරගන්නවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේකට apply කරන එක විතරයි.

ඒ වගේම ඔයාට මේ site එක හරහා weekly 30 hours හෝ ඊට වඩා වැඩියෙන් උනත් වැඩ කරන්න පුලුවන්. මෙතනදි ඔයාගේ හැකීයාව වගේම ඔයා වැඩ කරන කාලය අනුව තමයි ඔයාගේ payment එක තීරණය වෙන්නේ. ඒ වගේම ඔයා මේ site එක හරහා උපයන මුදල ඔයාගේ bank account එකටම directly withdraw කරනවා. ඒ නිසා ඔයාට මේ වැඩේට paypal account එකක් අවශ්ය වෙන්නෙත් නැහැ.

ඉතින් ඔයාටත් English හෝ වෙනත් language එකක් කතා කීරීමේ හැකියාවක් තියෙනවා නම් අදම apply කරන්න පුලුවන්. මේ ගැන තවත් විස්තර මම ඉදිරියේදී කියන්නම්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details