Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Mindswarms Money Earn Platform

Mindswarms Money Earn Platform

Mindswarms

අද ටිකක් වෙනස් විදියේ web site එකක් ගැන කතා කරන්න හිතුවා. ඔයාට මෙතනදි කරන්න තියෙන්නේ survey complete කරන එක. ඔයාට එක survey එකක් complete කරලා dollar 50ක මුදලක් හොයන්න අවස්තාව තියෙනවා. හැබැයි මෙතනදි ඔයාට complete කරන්න තියෙන්නේ video survey ඒක තමයි මේකේ තියෙන වෙනස.

ඇත්තටම mindswarms කියන්නේ market research company එකකින් හදපු හොද Website එකක්. මෙතනදි වෙන්නේ විවිද companies වල products ගැන පාරිබෝගිකයන්ගේ ඇත්තම අදහස සොයා බැලීම.

මෙතනදි ඔයාලට video survey එකක්ම complete කරන්න කියන්නේ ඇයි? මේකට හෙතුව තමයි product එකක් ගැන මිනිස්සුන් ඇත්තටම හිතෙන දේ කොලේක ලියලා දෙනවට වඩා, video එකකින් ඒ product එක ගැන විස්තර කරද්දි company එකට එයාලගේ product එක ගැන් මිනිස්සු ඇත්තටම හිතන දේ ගැන idea එකක් ගන්න ලේසි. එතකොට product එකේ දුර්වලමක් තිබ්බොත් ඒවා හදාගන්නත් company එකට පුලුවන් වෙනවා.

මෙතනදි එයාලා ඔයාගේන් ඒ අදාල product එක ගැන ප්‍රශ්න වගයක් අහනවා, එක ප්‍රශ්නෙකට අවම එක විනාඩියක් ඔයා කතා කරන්න ඕන. අපි හිතමු ප්‍රශ්න 8ක් අහුවා හිකලා එතකොට ඔයා විනාඩි 8ක් කතා කරන video එකක් මෙතනදි upload කරන්න ඕන.

ඔයා survey එක complete කරාට පස්සේ, ඔයාට පැය 24ක් ඇතුලත ඔයාගේ paypal account එකට සල්ලි ගෙන්නගන්න පුලුවන්.

හැබැයි මෙතනදි ඔයා video එක හරියටම කරොත් විතරයි ඔයාව survey complete කරන්න සුසුසුයි කියලා මෙයාලා ඔයාව select කරග්න්නේ. මෙතනදි හැම කෙනාවම select කරගන්නේ නැහැ. ඉතින් ඔයා exam එකක් කරනවා වගේ බය වෙලා හරියට මේක කරන්නේ නැත්තම්, ඔයාට select කරගන්නේ නැහැ. ඒ නිසා මෙයාලගේ rules හොදට කියවලා මේක කරන්න මතක තියාගන්න.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011