Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Money App

Money App

Money App

Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ඒ අතරින් phone එකෙන් සල්ලි හොයන්න පුලුවන් තවත් mobile application එකක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ. මේ app එකේ නම Money app. ඔයාට google playstore එකෙන් එහෙම නැත්තම් appstore එකෙන් මේ app එක download කරගන්න පුලුවන්. මම post එක පහලින් Download link එක දාන්නම්.

app එක download කරගත්තට පස්සේ මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද? මෙතනදි ඔයාට ලොකු වැඩක් කරන්න නැහැ, ඒ වගේම ඔයාට මේක කරන එක අමරුත් නැහැ.

ඔයාට මේ app එකට login උනාම Reward tasks, starter tasks කියලා category දෙකක් යටතේ tasks ගොඩක් බලා ගන්න පුලුවන්. ඒ අතරින් reward tasks යටතේ ඔයාට එකේක offers තියෙනවා, fantastic offer wall, awesome offer, super offer මේ වගේ ගොඩක් තියෙනවා. ඔයාට මේ offers හරහා වගේම videos බලලත් මුදල් උපයන්න පුලුවන්.

ඒ විතරක් නෙවෙයි starter task යටතේ, ඔයාට මේ app එකට review එකක් දීලා, ඒ වගේම මේ app එක social media වල share කරලත් මුදල් උපයන්න පුලුවන්.

මෙතනින් ඉවර නැහැ. ඔයාට ඔයාගේ invite code එක යාලුවන්ට share කරන්න පුලුවන්. ඉතින් ඔයාගේ invite code එකෙන් කවුරු හරි මේ app එකේ register උනාම ඒකෙනෙත් ඔයාට සල්ලි හම්බෙනවා.

ඉතින් මේක තමයි මේතනදි ඔයාට කරන්න තියෙන්නේ, ඔයාට මේ හරහා උපයන මුදල් paypal එක හරහා ගෙන්නගන්නත් පුලුවන්.

Application download link-https://play.google.com/store/apps/details?id=proxima.moneyapp.android&hl=en

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details