Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Picoworkers

Picoworkers

picoworker

අන්තර්ජාලය හරහා පහසුවෙන් වගේම කෙටි කාලයක් ඇතුලත් මුදල් උපයන්න ඔබත් කැමතිද? ඉතින් දැන් ඔයාට බොහොම ලේසියෙන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න අවස්තාව තියෙනවා. ඉතින් මේ වැඩේට recommended තවත් web site එකක් ගැන තමයි post එක. මේ site එකේ නම තමයි picoworkers කියන්නේ.

Click Here to Register And Earn Money With Picoworker 

ඇත්තටම picoworkers කියන්නේ micro jobs තියෙන web site එකක්. ඔයාට මෙතනදි කරන්න තියෙන්නේත් බොහොම සුලු පරිමාණයේ jobs. ඒ වගේම තමයි ඔයාට බොහොම සුලු මුදලක් තමයි මේ හරහා උපයන්න පුලුවන්කම තියෙන්නේ.

කොහොමද මේ හරහා මුදල් උපයන්නේ? ඉස්සෙල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. sign up button එක හරහා ඔයාට application form එක fill කරලා මේ site එකේ register වෙන්න පුලුවන්.

ඊට පස්සේ ඔයාට picoworkers site එකේ publish කරලා තියෙන විවිද micro jobs බලාගන්න පුලුවන්. මෙතනදි micro jobs විදියට fb pages වලට like කරන්න, youtube channels subscribe කරන්න, instagram follow කරන්න, comment කරන්න, share කරන්න වගේ බොහොම පොඩි පොඩි tasks තමයි ඔයාට කරන්න තියෙන්නේ.

ඒ වගේම ඔයාට මේ task එක complete කරන්න time එකක් දෙනවා. ඒ time එක ඇතුලත ඒ task එක complete කරලා screenshot එකක් අරගෙන post කරන්න ඕන. ඉතින් මේ විදියට කරාම ඔයාට අදාල payment එක ඔයාගේ account එකේ පෙන්නනවා. මේක බොහොම පොඩි මුදලක් dollar 0.001 වගේ මුදලක් වෙන්න පුලුවන්. ඔයා select කරගන්න task එක අනුව payment එක වෙනස් වෙනවා.
ඉතින් මේ විදියට මෙතනදි උපයන මුදල් ඔයාට paypal හරහා ගෙන්නගන්න chance එක තියෙනවා. ඉතින් මෙතනදි තවත් payment withdrawal ක්‍රම තිබුනත් paypal තමයි මෙතනදි අපිට recommend කරන්න පුලුවන් වෙන්නේ.

ඉතින් ඔයා අපි කිව්ව විදියට මේ site එකේ register උනා නම් මේ වෙද්දිත් picoworkers account ඔයාට එකක් ඇති. පහලින් තියෙන්නේ ඔයාට මේ site එකේදි බලාගන්න පුලුවන් micro tasks කීපයක්.

  • ඔයාට මෙතනින් කැමති task එකක් select කරගන්න පුලුවන්. අපි හිතමු ඔයා youtube subscribe+like select කරා කියලා. එතනදි ඔයාට youtube channel එකේ link එක බලා ගන්න පුලුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඒ link එකෙන් ගිහින් channel subscribe + like කරන්න
  • ඊට පස්සේ screenshot එකක් ගහන්න.
  • දැන් ඔයා ගත්ත screenshot එක submit proof කියන තැනට upload කරන්න විතරයි ඔයාට තියෙන්නේ. ඉතින් මෙතනදි  task complete කියලා ඔයාට msg එකක් බලාගන්න පුලුවන්. ඒ වෙගේම ඔයාගේ account එකේ ඊට අදාල task එකට අදාල payment එක add වෙලා තියෙනවා ඔයාට බලාග්නන පුලුවන්.

ඉතින් මීට අමතරව ඔයාට referral program එක හරහා, එක referral කෙනෙක් වෙනුවෙන් 5% commission එකක් උපයන්නත් chance එක තියෙනවා.