Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Textbroker Part I

Textbroker Part I

Textbroker

ඔයත් සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ post එක ඔයාට වැදගත් වේවි.

ඔයාට ගෙදර ඉදන් Internet එකෙ හරහා මුදල් උපයන්න පුලුවන් නිවැරදි ක්‍රම සියල්ලම Onlinejobs.lk හරහා අපි ඔයාලට කියනවා. ඔයාට මේ විස්තර දැන් ඔයාගේ phone එකටත් ගෙන්න ගන්න අවස්තාව තියෙනවා.

අපි හිතමු ඔයා qualified English writer කෙනෙක් කියලා, එහෙම නැත්තම් content create කරන්න උනන්දුවක් තියෙන කෙනෙක් කියලා. එහෙනම් අද post එක ඔයා වෙනුවෙන්.

ඔයාට මේ site එකට log උනාම පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට මේ site එකේ free register වෙන්න පුලුවන්.

Textbroker.com කියන්නේ ඔයාට articles ලියලා දවසකට dollar 100කට වඩා උපයන්න පුලුවන් web site එකක්. ඉතින් article ලියලා මුදල් උපයනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක් නෙවෙයි.

මෙතනදි ඔයාට beginner කෙනෙක් විදියට ඔයාට open orders වලට article ලියන්න පුලුවන්. හැබැයි ඔයා article එකක් ලිව්ව ගමන් ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. ඒකට ඔයාගේ article එකේ rating level එක බලපානවා. ඉතින් ඔයාගේ article එකට ලැබෙන rating එක අනුව තමයි ඔයාට ලැබෙන මුදල තීරනය වෙන්නේ. ඉතින් කොහොමද මේ ratings වැඩි කරගන්නේ කියන එක ගැන අපි ඉදිරියේදි කතා කරමු.

 

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details