Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Textbroker Part II

Textbroker Part II

Textbroker

අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන් බොහොම හොද වෙබ් අඩවියක් තමයි textbroker කියන්නේ. ඉතින් Onlinejobs.lk  කියවන ඔයා මේ ගැන මීට කලින් අහලා ඇති. මොකද අපි මීට කලින් මේ ගැන කතා කරා.

ඉතින් මේ site එක හරහා මුදල් උපයන්න කරන්න ඕන මොකදද කියන එක මේ වෙද්දි ඔයා දන්නවා. නමුත් මේ සම්බන්දව තවත් පැහැදිලි කිරීමක් කරන්න කියලා අපිට Messanger පණිවිඩ කීපයක්ම ඇවිත් තිබුනා. ඉතින් මේ ගැන තවත් විස්තර කීපයක් අද අපි කතා කරමු

මෙතනදි ඔයාට open orders, direct orders, team orders කියලා orders වර්ග තියෙනවා. ඉතින් beginner කෙනෙක් විදියට ඔයාට open orders වලට article ලියන්න පුලුවන්. හැබැයි ඔයා article එකක් ලිව්ව ගමන් ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. ඒකට ඔයාගේ article එකේ rating level එක බලපානවා. ඉතින් ඔයාගේ article එකට ලැබෙන rating එක අනුව තමයි ඔයාට ලැබෙන මුදල තීරනය වෙන්නේ.

අපි හිතමු ඔයාට five starts rating එකක් තිබ්බා, ඒ කියන්නේ ඔයාට ලොකු මුදලක් මේ හරහා උපයන්න පුලුවන්. ඒ වගේම ඔයාට open orders, direct orders, team orders කියන මේ types 3 හරහාම මුදල් උපයන්න අවස්තාව තියෙනවා. ඉතින් මේක තමයි text brokers site එක හරහා වෙන්නේ. දැන් ඔයාට මේ site එක හරහා වෙන්නේ මොකද්ද කියන එක ගැන යම් අවබෝදයක් ඇති. ඔයත් මේ එකට ගිහින් බලන්න පහසුවෙන් මෙකේ වැඩ කරන එක අල්ලගන්න පුලුවන්.

 

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details