Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs TranscribeMe Money Make part I

TranscribeMe Money Make part I

TranscribeMe-MTranscribeMe Money Make

මේ post එක තවත් මුදල් උපයන්න පුලුවන් හොද web site එකක් ගැන මේකේ නම transcribeme.

ඉස්සේල්ලම ඔයා මේ site එකේ register වෙන්න ඕන. එතනදි ඔයා transcriptionist කෙනෙක් විදියට තමයි register වෙන්න ඕන. ඔයාට මේ site එකේ ඉහලින්ම තියෙන button එක හරහා බොහොම ලේසියෙන් trancriptionist කෙනෙක් විදියට මේ site එකට join වෙන්න පුලුවන්.

ඔයාට මේ site එකේ නම ඇහුව ගමන් මේතන කරන්න තියෙන්නේ මොකද්ද? කියලා ඔයාලට මම කියන්නත් ඕනි නැහැ. මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ Transcribe කරන්න තමයි. Transcribe කරන ක්‍රම දකක් තියෙනවා එකත් තමයි හැම වචනෙකම meaning එක ලියන එක. ඒත් මෙතනදි එයාල ඔයාගෙන් ඉල්ලන්නේ interviews, video conversation වගේ ඒවා දීලා conversation එක text එකක් විදියට type කරන එක විතරයි ඔයාට මෙතනදි කරන්න තියෙන්නේ. ඉතින් මේ වැඩේ ඔයාට බොහොම ලේසියෙන් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා ඒ ගැනත් අපි ඉදිරියේදි ඔයාට කියන්නම්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011