Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs TranscribeMe Money Make part IV

TranscribeMe Money Make part IV

TranscribeMe-MTranscribeMe Money Make

transcribeme වෙබ් අඩවිය හරහා කොහොමද මුදල් උපයන්නේ කියන එක ගැන මේ වෙද්දි ඔයාට හරියටම අවබෝදයක් ඇති කියලා මම හිතනවා. ඉතින් voice recording එකක්, interview එකක් transcribe කරන්න පුලුවන් ලේසි ක්‍රමයක් විදියට dictation.io web site එක මම ඔයාට හදුන්වලා දුන්නා. ඉතින් මේ site එක හරහා මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක ගැන අද අපි කතා කරමු.

පහලින් තියෙන්නේ මේ site එකේ interface එක.

මෙතනදි ඔයාට බොහොම ලේසියෙන් මේ වැඩේ කරන්න පුලුවන්. ඔයාට කරන්න තියෙන්නේ launch dictation කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයාට පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන් වෙයි.

මෙතනින් ඔයාට voice recording එකක් text එකක් විදියට බොහොම ලේසියෙන් convert කරලා ගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒක transcribeme site එකේ upload කරලා submit කරන්න විතරයි. ඉතින් ඔයාට මේ වැඩෙන් ඔයාගේ කාලය ඉතුරු කරගන්න පුලුවන් වෙනවා. ඉතින් ඔයත් transcribeme site එක හරහා වැඩ කරන කෙනෙක්, එහෙමත් නැත්තම් වැඩ කරන්න ඉන්න කෙනෙක් නම් මේ ක්‍රමයත් ට්‍රයි කරලා බලන්න.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details