Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Udemy

Udemy

udemy

Internet එක හරහා මුදල් උපයන්න ඉතා විශාල පිරිසකගේ උනන්දුවක්, ආසාවක් තියෙනවා කියලා ඔයාලා එවන messages වලින් වගේම ගොඩක් දෙනා ඉදිරිපත් කරන ප්‍රශ්න දිහා බැලුවම හිතාගන්න පුලුවන්. ඉතින් මෙන්න මේ නිසාම internet එක හරහා ඔයාගේ හැකියාව dollar කරන්න පුලුවන් web site එකක් ගැන ඔයාලට කියන්න හිතුවා.

ඇත්තටම මෙතනදි ඔයාට web design, logo design වගේ technical skillsම තියෙන්න අවශ්ය නැහැ. ඕනම කෙනෙක්ට මොකක් හරි ක්ෂේත්‍රයක් ගැන knowledge එකක් අනිවා තියෙනවා, අපි හිතමු ඔයා වාහන පිස්සෙක් කියලා, එහෙම නැත්තම් cooking ගැන, gardening, drawing, photography etc.. මේ වගේ මොකක් හරි side එකක් ගැන ඔයාට knowledge එකක්, ideaඑකක් අනිවා ඇති. ඉතින් ඔයාගේ මේ හැකියාව තමයි මේ site එකේ payment එක වෙන්නේ.

මේ site එකේ Udemy නම. ඔයාට මේ site එකට log උනාම පහලින් තියෙන interface එක බලාගන්න පුලුවන්.

ඉතින් ඔයාට මෙතනදි කරන්න තියෙන්නේ ඔයා දන්න දේ උගන්නන එක විතරයි. ඔයාට ඔයාගේම කියලා course model එකක් පටන්ගන්න පුලුවන්. ඔයාට කැමති price (2-200 dollars)එකක් දීලා ඔයාට මේක පටන්ගන්න පුලුවන්. ඉතින් ඔයා මහන්සි වෙන්න ඕන ඔයාගේ course එක create කරන එකට විතරයි. ඔයාට මේක ඕන තරම් වාරයක් විකුණන්න පුලුවන්. මේක තමයි මේකේ වාසිය.

අපි හිතමු ඔයා අලුතින් 3d animation වගේ දෙයක් ඉගෙන ගත්තා කියලා. ඔයාට මේ site එකට ගිහින් ඒ ගැන course එකක් create කරන්න පුලුවන්. ඉතින් ඔයාට මේක විකුණලා සෑහෙන්න profit එකක් හොයන්න පුලුවන්. මොකද එක course එකක් විකුණන්න පුලුවන් එක පාරක් නෙවෙයි, ඔයාට අනන්ත වාර ගානක් උනත් ඔයාගේ course එක sell කරන්න පුලුවන්.

ඉතින් දැන් මේක කරන්න බැහැ කියලා හිතන්න එපා. ඔයාට internet එකේ පොඩි වැඩක් කරලා හොයන්න පුලුවන් පොඩි ගානයි. ඔයාට මේ වගේ වැඩක් කරලා ඊට වඩා ලොකු මුදලක් උපයන්න පුලුවන්.

ඉතින් ඔයාගේ අරමුණ සල්ලි හොයන එක නම් මේකත් උත්සහ කරලා බලන්න.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details