Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Up Work

Up Work

upwork

internet එක හරහා මුදල් උපයන්න පුලුවන් web sites අතරින් ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවි කීපයක් තමයි fiverr, freelancer වෙගේම Up work.com කියන්නේ. ඉතින් fiverr ගැන වගේම freelance ගැනත් අපි මීට කලින් දීර්ග වශයෙන් කතා කරා ඔයාට මතක ඇති. අද මම කතා කරන්න යන්නේ Up work ගැන.

ඉතින් up work කියන්නේත් fiverr, freelancer වගේම ඔයාගේ හැකියාවෙන් වැඩක් ගන්න පුලුවන් විශාල market place එකක්. ඔයාට මෙතන freelancer කෙනෙක් විදියට වැඩ කරන්න පුලුවන් වගේම ලොකු මුදලක් උපයන්නත් පුලුවන්.


කොහොමද මේක කරන්නේ,

ඉස්සෙල්ලම ඔයාට මේ site එකේ register වෙන්න පුලුවන්.

Click here to Register 

ඊට පස්සේ ඔයාට site එකේ පහලින් තියෙන Find jobs කියන option එකේන් ගියාම, විවිද category යටතේ list කරලා තියෙන jobs බලාගන්න පුලුවන්.

එතනින් ඔයාට කැමති job එකක් select කරලා, ඔයා select කරපු job එකට අදාල link එකෙන් ගියාම ඒ job එක ගැන සියලුම විස්තර ඔයාට බලාගන්න පුලුවන්.

ඉතින් ඔයාට ඒ job එක කරන්න පුලුවන් කියලා හිතුනොත් ඔයාට ඒකට අදාල proposal එකක් හදලා submit කරන්න පුලුවන්.

ඔයාට ඒ job එක ඔයාට ලැබුනොත්, ඔයාට කරන්න තියෙන්නේ ඒ job එක complete කරලා ඊට අදාල payment එක ඔයාගේ කරගන්න විතරයි.

ඉතින් ඔයා web design, graphic design, article writing වගේ technical skill එකක් තියාගෙන හොද income එකක් නැතුව ඉන්න කෙනෙක් නම්, ඔයාට ඔයාගේ income එක හොද income එකක් කරගන්න upwork හරහා chance එක තියෙනවා. මේ ගැන තවත් විස්තර මම ඉදිරියේදි කියන්නම්.

අදම ගිහින් බලන්න Account එකක් හදාගෙන උත්සහයක් දන්න වැඩේ ඉතුරු ටික ඔයාලට තෙරෙයි. හැබැයි අනිවාර්‍යෙන්ම මෙකත් එක්ක වැඩ කරනකොට හොද English දැනුමක් අවශයයි