Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs User Experience Research

User Experience Research

User Experience Research

User Experience Research ගැන ඔයා මීට කලින් අහලා තියෙනවද? මේ ගැන දන්න නොදන්න හැමෝම වෙනුවෙන් user experience research ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. ඇත්තටම මේක googleලගේ web site එකක්. ඉතින් google කියන්නේ search engines අතර ප්‍රමුඛස්තානයේ ඉන්න search engine එක කියන එක අපි හැමෝම වගේ දන්නවා. මොකද්ද මේ හරහා වෙන්නේ?

ඉහලින් ඔයාට පෙන්නේ මේ site එකේ interface එක. ඇත්තටම මේ හරහා වෙන්නේ, ඔයා මේ site එකේ register උනාට පස්සේ එයාලා ඔයාට විවිද research වලට invite කරනවා. ඔයාට research complete කරලා මුදල් උපයන්න පුලුවන්. ඇත්තටම google සමාගම යටතේ විවිද products ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා, ඉතින් google සමාගම බලාපොරොත්තු වෙන්නේ internet usersලා හරහා මේ products test කරලා එයාලගේ feed back එක මොකද්ද කියලා දැනගන්න. කෙටියෙන් කිව්වොත් මෙතනදි ඔයාට කරන්න තියෙන්නෙත් survey complete කරන එක තමයි.

user experience හරහා වැඩ කරන්න ඔයාට කිසිම private experience එකක් අවශ්ය නැහැ. ඒ විතරක් නෙවෙයි, කොටින්ම මේ වැඩේට ඔයා google user කෙනෙක් වන්න ඕනත් නැහැ. ඔයා වයස අවුරුදු 18ට වැඩි  internet use කරන කෙනෙක් නම් ඔයාට අදම උනත් මේ වැඩේ පටන්ගන්න පුලුවන්.

ඉතින් මේක තමයි user experience වල කතාව. ඔයාට මේ ලින්ක් https://userresearch.google.com/ එකෙන් user experience research site එකට login වන්න පුලුවන්. ඊට පස්සේ SIGN UP button එක click කරලා register වෙන්න.

register උනාට පස්සේ ඔයාට විවිද research වලට email හරහා invite කරනවා, ඔයාට කරන්න තියෙන්නේ invitation එක හරහා ගිහින් අදාල survey එක complete කරන එක විතරයි. user experience research හරහා මේ වැඩේට ඔයාව full guide කරනවා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම එක survey එකකට ඔයාට dollar 75ක මුදලක් ගෙවනවා.

ඉතින් ඔයත් මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මේ ගැන තවත් තොරතුරු මම ඉදිරියේදි ඔයාලට කියන්නම්.

ඔයාට දැන් Facebook හරහා අපිට සම්බන්ද වෙන්න පුලුවන්, : https://www.facebook.com/onlinejoblk/

reg onjb

Mobitel පාරිභෝගික ඔබටත් දැන් අප සමග එක් විය හැකිය. ඔබත් මෙම සෙවාව සමග එක්විමට ඔබගේ Mobitel දුරකතනයෙන් “reg onjb” මෙලෙස type කර 77011 ට SMS කරන්න

CLICK HERE TO REGISTER  MOBITEL USERS>Type REG ONJB and SEND 77011

More Details