Home OnlineJobs SriLanka - Work At Home Full Time / PartTime Jobs Write Song Review and earn money

Write Song Review and earn money

playlistpush

Write Song Review and earn money

ඉතින් අද මම කතා කරන්න යන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන් තවත් අලුත්ම web site එකක් ගැන. ඔයාට මෙතනදි සිංදු අහන ගමන් මුදල් උපයන්න පුලුවන්.

මේ site එකේ නම තමයි playlist push. පහලින් තියෙන්නේ මේ site එකේ interface එක.

sign in හරහා ඔයාට මේ site එකේ free register වෙන්න පුලුවන්.

playlist push හරහා මුදල් උපයන්නේ කොහොමද? ඇත්තටම මෙතනදි ඔයාට කරන්න තියෙන්නේ, මේ site එකේ publish කරලා තියෙන විවිද artist ලගේ songs අහලා ඔයා ඒ song එකට කැමති නම්, ඒ song එකට review එකක් දෙන්න. ඊට පස්සේ ඔයාට ඒ song එක ඔයාගේ playlist එකට add කරගන්න පුලුවන්. ඔයාට playlist push හරහා ඔයාගේම playlist එකක් create කරගන්න පුලුවන්.
ඊට පස්සේ ඔයාට ඔයාගේ playlist එක follow කරලා followersලා ගාන වැඩි කරගන්න වෙනවා.
ඉතින් curator කෙනෙක් විදියට ඔයාට අඩුම වශෙයෙන් followersලා 400ක් හදාගන්න වෙනවා කියන හරහා. ඔයාගේ හොදයි නම් ඔයාට performance එක අනුව ඔයාට එක song එකකට dollar 12ගානේ උපයන්න පුලුවන්. හැබැයි මේක ඔයාට එක දවසින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ඉතින් මේ විදියට ඔයා playlist push හරහා උපයන මුදල් ඔයාට weekly paypal හරහා ගෙන්නගන්න පුලුවන්.

ඔබ අපිත් සමග සම්බන්ද වන්න. සහ ඉදිරියෙදි තවත් සල්ලි හොයන විදි දැනගන්න…
මේ සදහා ඔබගේ Dialog, Hutch හෝ Airtel දුරකතනයෙන් reg onjb ලෙස Type කරලා 77100 ට SMS කරන්න. (Rs 33.00/= Monthly)

CLICK HERE TO REGISTER THIS SERVICE >Type REG ONJB and SEND 77100

අපගේ සෙවාව පිලිබදව ඔබට තව දුරටත්: Click Here